meke migara kiyala member kenek athi uta message ekak dapam![]()
ඌද ඕක කරන්නේ?මහ පොන්න වැඩ බන් ඕවා.කන බොන දේට වස දාන උන් මැරෙන්නේ ලේ බඩ ගිහින් කවදා හරි.නම් නම් මිගාර.![]()
මිනිහද ඕකේ අයිතිකාරයා ..පෙන්නපන්කෝ හොද කුණුහරුප දෙකක් කියන්න ...![]()



meke migara kiyala member kenek athi uta message ekak dapam![]()
ඌද ඕක කරන්නේ?මහ පොන්න වැඩ බන් ඕවා.කන බොන දේට වස දාන උන් මැරෙන්නේ ලේ බඩ ගිහින් කවදා හරි.නම් නම් මිගාර.![]()
මිනිහද ඕකේ අයිතිකාරයා ..පෙන්නපන්කෝ හොද කුණුහරුප දෙකක් කියන්න ...![]()



මම ලංකාවේ ප්‍රසිද්ද වාසනා බේකර්ස් කේක් වගයක් කාල බඩේ අමාරුවක් හැදිලා දැන් දවස් ගානක් ..පස්සේ හොයල බලද්දී දැනගත්තේ එවුන් මහා පරිමානෙන් කේක් හදන නිසා ගොඩක් සරීරෙට අහිතකර කෙමිකල් වර්ග දානවලු ...ඉස්සර මුල් කාලේ නම් හොදට තිබ්බලු ..ගොඩක් අයට බඩේ අමාරු හැදුන කියල ආරංචි උනා ..කෙනෙක් කිවුවා බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු කියල ..එකනම් ඇත්ත බොරු දන්නේ නැ ...කොහොම උනත් මහා පරිමානෙන් කරනකොට ..හොදට ලාබ හම්බවෙනකොට...ජරාව දෙන්න පටන් ගන්න එක ලංකාවේ විදිහනේ .. කෝකටත් පරිස්සම් වෙලා හොයල බලන්න ... මෙහෙම වෙච්ච තව අය ඉන්නවනම් කියන්න ....
වාසනා කේක් කන අයගේ අත්දැකීම් දැනගන්න 3,4,5 ආදී පිටු බලන්න..අම්මෝ ...![]()
unge cake wala biththara katu tiyenawa bn. epa wenawa. dan gennema ne e nisa. okunge cake wala biththara katu hambune nethi dawasak nethima tharam

මමත් දන්න එකෙක් කිව්ව ඔය සීන් එක. වාසනා කාරයෝ බිත්තර වෙනුවට වෙන chemical එකකුයි බටර් වෙනුවට කුඩකුයි දානවා කියලා. එක නිසාලු උන්ට ඔච්චර අඩුවට cake දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ. සීන් එක ඇත්ත වෙන්න ඇති. උන් බිත්තර ගනන් කාලවලදීත් එකම ගානට cake දෙනවනෙ. මගේ යාළුවත් pastry course එකක් කරල් දැන් pastry chef කෙනෙක් විදියට hotel එකක වැඩ.![]()
ehenam sure ekata biththara danawa kiyala pennanna mun biththara katuth danawa. 
බිත්තර වෙනුවට කේක් වලට වෙන කෙමිකල් එකක් දානවලු. danna ekek meke aththa naththa pahadala deepan.




මචන්ලා දන්නා එකෙක් කියල දීපන්. EK එකේ බේකරි කරුමාන්තයට සම්බන්ද උන් ඇතිනේ.ඇත්තටම එහෙම එකක් තියෙනවද, ඒ කෙමිකල් එක මොකක්ද කියල.සයිඩ් එෆෙක්ට්ස් ගූගල් දෙය්යගෙන් වත් හොයාගන්න බැරියැ.

මචන්ලා දන්නා එකෙක් කියල දීපන්. EK එකේ බේකරි කරුමාන්තයට සම්බන්ද උන් ඇතිනේ.ඇත්තටම එහෙම එකක් තියෙනවද, ඒ කෙමිකල් එක මොකක්ද කියල.සයිඩ් එෆෙක්ට්ස් ගූගල් දෙය්යගෙන් වත් හොයාගන්න බැරියැ.


උඹලා වාසනා කේක් වලට විතරයි ඔය කෙමිකල් දාන්නෙ කියලා හිතුවද? තොපි කන බේකරි අයිටම් ගොඩකට ඔව්වා දානවා. හයිකො කියන්නෙ කෙමිකල් එකක්ම නෙමෙයි, බටර් වලට ආදේශකයක්,. ඊට අමතරව පාවිච්චි කරන ඊස්ට් වර්ගය, තෙල් වර්ගය පවා සාමාන්‍ය තැන්වල බොහොම බාල වර්ගයේ එව්ව.
ඔය පොශ් කියන එව්වගෙන් කිහිපයක් විතරයි මම දන්න විදිහට බටර් දාන්නෙ
අනික් උන් දාන්නෙ මාගරින් වර්ග. ඒකත් බාල වර්ග වල එව්ව.
අනික තමයි, උඹලා කන රෝල්ස් වලට දවටන බිස්කට් කුඩු කියන එකේ තමයි ගොඩක්ම විශබීජ තියෙන්න පුළුවන්. ඉතුරු වෙන පාන් ටික පූරණුව උඩ දාලා සති ගනන් මාස ගණන් තියලා ගොඩක් එකතු කරගෙන ඒක කුඩු කරගන්න මහ නසරානි ක්‍රම පාවිච්චි කරල තමයි ඔයාලට බිස්කට් කුඩු හදලා දෙන්නෙ...


Egg replacer / Egg substitute කියල ගූගල් දෙය්යගෙන් අහපන්![]()




Yep there is a chemical


ටවුන් එකේ කඩවල් වල ගහන කොත්තුව කාලා පහුවදාට කිසි අවුලක් නැතුව ඉන්න පුලුවන් නම්
ලෝකේ ඕනම ජරා කෑමක් කෑහැකි.
වාසනාගෙ කේක් එකක් පෙරේදත් කෑවා අවුලක් නෑ..



