නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පාපොච්චාරණය කිරීමට සැරසෙන බවට මාධ්‍යවල පලවීමත් සමග හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පසුගිය රජයේ ඉහළ පෙලේ පුද්ගලයෙකුගෙන් පණිවිඩයක් රැගෙන ඔහු බැලීම සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් ඇත. මීට දින කිහිපයක පෙර සිදුවූ එම හමුවේදී ජෝන් සෙනෙවිරත්න නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට පවසා ඇත්තේ ‘අවස්ථාව තේරුම් අරන් නිශ්ශබ්දව ඉන්න' කියාය.
හිටපු ඇමතිවරයාගේ පණිවිඩයෙන් අතිශය කෝප වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා ‘දැන්ද තොපිට මාව මතක් වුනේ? ... කියපිය ගිහිල්ලා මං අවුරුද්දකට වඩා රිමාන්ඩ් එකේ තපින්නෙ උන් නිසා කියල. මම ගස් යන්නේ උන්ව ගස් යවල ඉවරවෙලා' කියමින් කුණු හරුපයෙන් කෑ ගැසීමට පටන් ගැනීම නිසා ජෝන් සෙනෙවිරත්න හිමින් සීරුවේ එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා හිටපු ජනාධිපති ආර්යාවට සම්බන්ධ රත්තරන් ගණුදෙනුවක් හා ඔහු විසින් නාමල් රාජපක්ෂට ලබාදුන් පාතාල අවි තොගයක් පිළිබඳව පලමුවෙන්ම හෙලි කිරීමට අදහස් කරගෙන සිටින බවයි. මේ වන විට වාස් ගුණවර්ධන රහස් පොලීසියට ලබාදී ඇති කටඋත්තර වල සඳහන් මිනී මැරුම් 20කට ආසන්න ප්‍රමාණයෙන් බහුතරයක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන්ව තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපවෙත වාර්තා වේ.
-
http://sinhala.lankanewsweb.net/news/15443-dig-ert5
ඉතිං මෙච්චර කල් පාපොච්ඡාරණයක් නොකර නකුට දෙපරැන්දෙ ගහං හිටියෙ මොකට ද බං?
සාක්ෂි කූඩුවේ ඉදං විනිසිකරුවන් ගේ විශේෂ අවසරයන් මත ඕන තරං පාපොච්ඡාරණ කරල තියනවා චූදිතයො.
අනික නිකං ජෙග ජෙග ගාන්න පුළුවන් ඕන එකෙක්ට. සාක්ෂා සාධක සහිතව කරන චෝදනා ඔප්පු කරන්න ඕන....
දැන් ඔය ඊ-නිව්ස් ලොල්ලා ඉදල ද ඔතන ඔය රිපෝට් එක ලියන්නේ....
අනේ යකෝ...ඔය ලංකා ඊ-නිවුස්. අන්න ඒක මතක තියා ගනින්.
ඕකුන් කොටින්ට පුක දෙන වේස හැත්තක්
(මම මෙහෙම හරුප ලියන්නේ නෑ නමුත් මේ වගේ ජනමාධ්‍ය ගණිකා වෘත්තියෙ යොදවන අවලමුන්ට මට කියන්න වෙන වදන් නෑ!)