වාස්තු පාඩම අරඹමු

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    gවාස්තු විද්‍යා මෙච්චර කල් පැවතුනේ නිකමට නෙමේ..විශ්ව ශකිතිය හැසිරවීම..පරණ මිනිස්සු මේවා බැලුවේ නිකමට නෙමේ..අතෑරල දන්නා බෑ..වස්තු මහතා දිගටම කරගෙන යන්න..හොදයි..8181 fake පවිච්ච්චි කරන්නේ ඇයි වාස්තු මහතා..!!
     

    sudath900

    Member
    Oct 16, 2008
    365
    2
    0
    magee niwasa bithiya pathen lida asuwi atha , aya gataluwadda ?

    lida idan 7ft bithiyata atha aya gataluwadda ?

    toilet wala kichan idan 1ft atha aya gataluwadda ?
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    wasthu

    magee niwasa bithiya pathen lida asuwi atha , aya gataluwadda ?

    lida idan 7ft bithiyata atha aya gataluwadda ?

    toilet wala kichan idan 1ft atha aya gataluwadda ?

    කුඩා රුප සටහනක නිවාස සහ අනෙකුත් ස්ථාන සටහන් කිරීමෙන් ඔබේ ගැටලුව පහසුවෙන් විසදා දියහැක
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නැකැත් රාල;16865936 said:
    අප්පා කාලෙකින් කිරියට ගොඩ බැහැලා තියන්නේ.. දාන්නකො ත්‍රෙඩ් එකක්,, :yes:

    හා දාන්නම් ලිද සම්බන්ධව
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හා දාන්නම් ලිද සම්බන්ධව

    11.gif
    11.gif
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගෙට ඒ ඒ දිසාවේ ලිද කැපීමෙන් සිදුවන ප්‍රතිපල
    (පුරාන සඳහන පරිදි)

    කැපු වොත් ගෙට පෙර දිග ලිද තමන් අඹුව වැනසේ
    පැමිණෙත් ගිනිකොන ගිනි බිය දකුණ මරණ සැලසේ'
    සැප ඈත ඊසාන නිරිත වරුණ කතුන් වැනසේ
    වැඩ නැත වයඹේ උතුරේ සුව සම්පත් වැනසේ

    සිවුදිග රියන් ලිද බී ඇති අය නසිනු
    පස එකොලොස් විස් සිය අඹුවන් නසිනු
    තේ සාලිස් හතලිස් අට හිමි නසිනු
    සසාලිස් දොළොස් රියනෙන් පුතු නසිනු

    සත දහ තුන පස ළොස් මේ රි යන් ගනු
    සත ලිස් තිස් හත ක ගත හොත් ලාබ වනු
    තෙ විසි සූ වි ස්ස විසි හත ප්‍රීති වනු
    මෙකී රි යන් මැන ගෙට දිග ලිඳ ක පනු


    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල
     
    Last edited: