මචන්ලා කවුරුහරි ඉන්නවද ගෙදර වහලේ සිවිලිම i-Roof වලින් ගහපු..... කොහොමද තත්වේ.... කල්පැවැත්ම.... වාසි සහ අවාසි මොනාද?
මට යන්න පුළුවන් ඔප්ෂන් 3 ක් තියෙනවා.
1 ඇස්බැස්ටෝස්
2 රෝමන් උළු
3 සිවිලිම i-Roof
මට තියෙන ප්රස්නේ
ඇස්බැස්ටෝස් - රත්වෙනවා වැඩියි, මැක්ෆොයිල් දාලා සැලකියයුතු ප්රමාණයක් අඩුකරගන්න පුළුවන් වෙයිද කියන එක.
රෝමන් උළු - අපේ පැත්තේ වඳුරෝ ඉන්නවා, උන් පැනල උළු ටික එහා මෙහා වුනොත් හැමදාම නාන්න වෙයිද කියන එක.
සිවිලිම i-Roof - (මේක තමා හිතේ තියෙන්නේ) කම්පැනි එකේ පම්පෝරිය ඇහුවමනම් ආස හිතෙනවා, ඒත් තාම ප්රඩක්ට් එක පොපියුලර් නැහැ, ගත්ත අය වැඩිකාලයක් තාම පාවිච්චි කරලා නැති නිසා කල්පැවැත්ම ගැන ෆීඩ් බැක් එකක් ගන්න අමාරුයි. ලක්ස 15 ක් විතර වියදම් කරලා වහලේ ගහල ඇනගන්නත් බෑ. ආයේ ඇස්බැස්ටෝස් සීට් වලට මාරු කරන්න කියලයෑ... ස්ට්රක්චර් එකේ ඉඳලම වෙනස් කරන්න වෙනවනේ එහෙම උනොත්. අනික මේ හා සමාන අනෙක් ප්රඩක්ට් එකට (DTH එකෝ) FB පේජ් වල එවුන් බනින බැනිල්ල දැක්කම මේක ගැනත් බය හිතෙනවා.
පාවිච්චි කරපු අය ඉන්නවනම් අදහස් කියාගෙන යන්නකෝ. පිං සිද්ද වෙයි.....