වාසි වැඩිම වහල මොකක්ද ?

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා කවුරුහරි ඉන්නවද ගෙදර වහලේ සිවිලිම i-Roof වලින් ගහපු..... කොහොමද තත්වේ.... කල්පැවැත්ම.... වාසි සහ අවාසි මොනාද?
    මට යන්න පුළුවන් ඔප්ෂන් 3 ක් තියෙනවා.

    1 ඇස්බැස්ටෝස්
    2 රෝමන් උළු
    3 සිවිලිම i-Roof

    මට තියෙන ප්‍රස්නේ
    ඇස්බැස්ටෝස් - රත්වෙනවා වැඩියි, මැක්ෆොයිල් දාලා සැලකියයුතු ප්‍රමාණයක් අඩුකරගන්න පුළුවන් වෙයිද කියන එක.

    රෝමන් උළු - අපේ පැත්තේ වඳුරෝ ඉන්නවා, උන් පැනල උළු ටික එහා මෙහා වුනොත් හැමදාම නාන්න වෙයිද කියන එක.

    සිවිලිම i-Roof - (මේක තමා හිතේ තියෙන්නේ) කම්පැනි එකේ පම්පෝරිය ඇහුවමනම් ආස හිතෙනවා, ඒත් තාම ප්‍රඩක්ට් එක පොපියුලර් නැහැ, ගත්ත අය වැඩිකාලයක් තාම පාවිච්චි කරලා නැති නිසා කල්පැවැත්ම ගැන ෆීඩ් බැක් එකක් ගන්න අමාරුයි. ලක්ස 15 ක් විතර වියදම් කරලා වහලේ ගහල ඇනගන්නත් බෑ. ආයේ ඇස්බැස්ටෝස් සීට් වලට මාරු කරන්න කියලයෑ... ස්ට්‍රක්චර් එකේ ඉඳලම වෙනස් කරන්න වෙනවනේ එහෙම උනොත්. අනික මේ හා සමාන අනෙක් ප්‍රඩක්ට් එකට (DTH එකෝ) FB පේජ් වල එවුන් බනින බැනිල්ල දැක්කම මේක ගැනත් බය හිතෙනවා.

    පාවිච්චි කරපු අය ඉන්නවනම් අදහස් කියාගෙන යන්නකෝ. පිං සිද්ද වෙයි.....
     
    Attachments

    • 0000.jpg
      0000.jpg
      420.6 KB · Views: 190
    • 0001.jpg
      0001.jpg
      398.9 KB · Views: 161

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ගේ හදනවා මචන් මෙහෙමයි. මම හොයල බලපු කරුනු අනූව
    උලු වහලේ තමා හොදම ඒත් වියදම අදිකයි අනික හිරිකඩ වගෙම තෙමෙනව උලු අතරින් උබට නම් වදුරෝත් ඉන්න නිසා හරියන්නෙම නෑ.

    දෙක ඔය දැන් යන අයි ෆැනල් කියන ප්ලාස්ට්ක් සීට් එක ඔක මචන් තාම ලන්කාවට අලුත් අනික ඔකේ හොද නරක බලන්නත් තාම අලුත්. අනික ඔය සීට් කාලයක් යද්දි ජොයින්ට් වලින් ඈත් වෙනව කියල මම දැක්ක. අනික පාට වෙනස් වෙන කේස් එහෙකුත් තියෙනව

    තුන තමා බෙලෙක් තහඩු. ඔකේත් අම්බානක අඩු ගානට ඒව තියෙනව ඒව ගන්න එපා 0.47 ගනකම සීට් එක කොරියන් එකක් තියෙනව එක පට්ට. උඩ ඇවිදින්න පුලුවන් මලකඩ කන්නෙ නෑ. මම මේ සීට් එක වටේ කැනොපි වලට දැම්මා වර්ග අඩිය 450 උනා. පලල නම් අඩි 3.5 එන්නෙ. දිග උබට ඔන ගානට කපල දෙනව. උබ හොදට ජනෙල් දාල, මැක් ෆොයිල් දාල ඔක දාපන්.
     
    • Like
    Reactions: Thunderhawk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕවයෙ ගනන් කොහොමද බන්
    පොඩි වැඩ ටිකක් තියනවා මගෙත්
     
    මම ඔය ඔප්ෂන් එකේ ගැනනම් හිතුවේ නැහැ මචං. මොකක් නිසාද මන්දා මට තහඩු වහල අල්ලන්නෙම නෑ. අපේ කම්පැනි එකේ බිල්ඩින් වලට ඔය තහඩු වර්ග පාවිච්චි කරලා තියෙනවා. මමමයි ඒවා හොයල බලල පර්චසින් එහෙම කලෙත්. BlueScope Lysagt ලගේ තියෙනවා ඔසී ප්‍රොඩක්ට් එකක් ඒක තමා හොඳම. BlueScope Lysagt ලගේ 0.47 කියන්නේ පේන්ට් එකේ තික්නස් එක නැතුව. පේන්ට් එකත් එක්ක ආවම 0.50, පළල අඟල් 41 යි. දිග අඩි 40 වෙනකං පුළුවන්.

    තව මේ ලඟදි අපේ බිල්ඩිමක වර්ග අඩි 5000 ක වහලෙකට ගත්තා 0.47 ගේජ් එකෙන් "River" Brand Prime Zinc Aluminium Colour Coated Roofing Sheet/ Conforming to ASTM A755/ Zinc Coating - AZ 150/ Hi-Ten ශීට් එක කොරියන්. එන් වයිත්තිලින්ගම්ලාගෙන් ගත්තේ.

    ඔය ප්‍රොඩක්ට් දෙකම හොඳයි කියලත් දන්නවා. ඒත් මට ගෙයි වහලෙට දාන්න හිතෙන්නෙම නෑ. වහිනකොට නොයිස් එක වැඩිවෙයි කියලත් හිතෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: SampathSandaruwan

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම ඔය ඔප්ෂන් එකේ ගැනනම් හිතුවේ නැහැ මචං. මොකක් නිසාද මන්දා මර තහඩු වහල අල්ලන්නෙම නෑ. අපේ කම්පැනි එකේ බිල්ඩින් වලට ඔය තහඩු වර්ග පාවිච්චි කරලා තියෙනවා. මමමයි ඒවා හොයල බලල පර්චසින් එහෙම කලෙත්. BlueScope Lysagt ලගේ තියෙනවා ඔසී ප්‍රොඩක්ට් එකක් ඒක තමා හොඳම. BlueScope Lysagt ලගේ 0.47 කියන්නේ පේන්ට් එකේ තික්නස් එක නැතුව. පේන්ට් එකත් එක්ක ආවම 0.50, පළල අඟල් 41 යි. දිග අඩි 40 වෙනකං පුළුවන්.

    තව මේ ලඟදි අපේ බිල්ඩිමක වර්ග අඩි 5000 ක වහලෙකට ගත්තා 0.47 ගේජ් එකෙන් "River" Brand Prime Zinc Aluminium Colour Coated Roofing Sheet/ Conforming to ASTM A755/ Zinc Coating - AZ 150/ Hi-Ten ශීට් එක කොරියන්. එන් වයිත්තිලින්ගම්ලාගෙන් ගත්තේ.

    ඔය ප්‍රොඩක්ට් දෙකම හොඳයි කියලත් දන්නවා. ඒත් මට ගෙයි වහලෙට දාන්න හිතෙන්නෙම නෑ. වහිනකොට නොයිස් එක වැඩිවෙයි කියලත් හිතෙනවා.
    මචන් නිකම්ම නිකන් වහලේ නම් මොකක් දැම්මත් සද්දේ එනව. උබ මොන මැටිරියල් එක දැම්මත් ෆිනිසින් වහලේ ගහපන් යට ලෑලි දාල බොර්ඩ් නොදා. තව ඔක මැද්දට ෆොයිල් දාපන්. හොද එයා සර්ක්යුලේසන් එකක් එනව නම් බය වෙන්න එපා.

    me mage pantry eka. othanata asbestos dala tiyenne.
    C22C8B29-C460-47D2-B328-796773130C96.jpeg
     
    Attachments

    • 3DED9FC1-796C-4060-B3B8-74A291B751B8.jpeg
      3DED9FC1-796C-4060-B3B8-74A291B751B8.jpeg
      311 KB · Views: 267
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන් නිකම්ම නිකන් වහලේ නම් මොකක් දැම්මත් සද්දේ එනව. උබ මොන මැටිරියල් එක දැම්මත් ෆිනිසින් වහලේ ගහපන් යට ලෑලි දාල බොර්ඩ් නොදා. තව ඔක මැද්දට ෆොයිල් දාපන්. හොද එයා සර්ක්යුලේසන් එකක් එනව නම් බය වෙන්න එපා.

    me mage pantry eka. othanata asbestos dala tiyenne.
    View attachment 83678
    thanks මචං ඇඩ්වයිස් වලට. මගෙත් ෆොයිල් එක දාල ඇස්බැස්ටෝස් දාන්න තමා වැඩි කැමැත්ත තියෙන්නේ. වයිෆ් කැමති නෑ රස්නෙයි කියලා. එයාලගේ මහ ගෙදර තියෙන්නේ උළු. කාලයක් යනකොට ෆොයිල් එකට මොනවහරි වෙලා ආයේ හීට් එක ඇතුලට ගහන්න හැකියාවක් තියෙනවද? අපේ මහ ගෙදරනම් තියෙන්නේ ඇස්බැස්ටෝස් වහලෙයි සීලින් එකයි. අම්බානක රත්වෙනවා. අපි පොඩිකාලේ හදපුවනේ,

    ලී වලින් සීලිම ගැහුවම කාලයක් යද්දී ලී දිරලා විනාස වෙයි කියලත් බයයි. අපේ ලොකු අම්මලහේ ගෙදර තියෙන්නේ ලී සීලිමක්, ඒක දැන් තැනින් තැන දිරලා. අපි ඉතිං හැමතැනම දකින දේවල් ඔලුවට දාගෙනනේ වැඩක් කරනකොට හිතන්නේ.

    මම කියන ඒවා ඇහුවම උඹට වුනත් හිතෙයි මුනම් වහලයක් ගහන එකෙක් නෙවෙයි කියලත්. මොකද මන්දා මට හැම එකකම මොකක් හරි අවුලක් පේනවා මේ වහලේ සීන් එකේදී. ගෙයි අනිත් වැඩ වලදී ඔහොම අවුලක් තිබ්බේ නෑ. මේකෙදි හිත එහාට මෙහාට අදිනවා. එනිවේ thanks මචං ඇඩ්වයිස් වලට...
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඇස්බැස්ටෝස් පිළිකාකාරකයක් නේද. කාලයක් යද්දී ඒවායේ තියන fiber පෙනහළු වලට යනවා කියල අහල තියනවා.
     
    • Like
    Reactions: TechnWeb

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇස්බැස්ටෝස් පිළිකාකාරකයක් නේද. කාලයක් යද්දී ඒවායේ තියන fiber පෙනහළු වලට යනවා කියල අහල තියනවා.
    කපද්දි එලියට එන ෆයිබර් නිසා නේද ඔය පිළිකා හැදෙනවා කියන්නෙ
    එහෙම නැතුව ඕවයින් හදපු ගේක හිටියා කියලා නම් අවුලක් වෙනවා කියලා අහල නැහැ,
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කපද්දි එලියට එන ෆයිබර් නිසා නේද ඔය පිළිකා හැදෙනවා කියන්නෙ
    එහෙම නැතුව ඕවයින් හදපු ගේක හිටියා කියලා නම් අවුලක් වෙනවා කියලා අහල නැහැ,
    කපද්දී එන dust එක හොදම නෑ. හරියට මතක නෑ හැබැයි ඒ ලිපියේ තිබ්බේ නම් කාලයක් යද්දී චුට්ට චුට්ට ඒ fiber ගැලවිලා එනවා කියල තමයි. එතකොට කාලීනව ඒ වහල වල් යට ඉන්න අයට ඒක බලපානව කියල.
     
    • Like
    Reactions: TechnWeb

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    math me dawas wala wahale gahanna options hoyanawa.danata decide karala thiyenne wahaleta ulu dala siwilima I-Roof finishing civiling eka gahanna. siwilimatath lee danna giyoth cost eka godak wadi wenawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අයිරූෆ් දාන්න එපා මලාට.. දාලා දුක් විදිනවා..
    ගේ ඇතුලට වහල පට්ට සද්දයි.. තෙමෙනවා..
    හයිය නැහැ.. පට්ට චොර..
    හතුරෙකුටවත් දාන්න දෙන්න එපා..
    අයිරූෆ් සිවිලිම් ශීට් එක අවුලක් නැහැ..
    මම කිව්වෙ රූෆින් ශීට් ගැන.. ගන්න නම් එපා..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    thanks මචං ඇඩ්වයිස් වලට. මගෙත් ෆොයිල් එක දාල ඇස්බැස්ටෝස් දාන්න තමා වැඩි කැමැත්ත තියෙන්නේ. වයිෆ් කැමති නෑ රස්නෙයි කියලා. එයාලගේ මහ ගෙදර තියෙන්නේ උළු. කාලයක් යනකොට ෆොයිල් එකට මොනවහරි වෙලා ආයේ හීට් එක ඇතුලට ගහන්න හැකියාවක් තියෙනවද? අපේ මහ ගෙදරනම් තියෙන්නේ ඇස්බැස්ටෝස් වහලෙයි සීලින් එකයි. අම්බානක රත්වෙනවා. අපි පොඩිකාලේ හදපුවනේ,

    ලී වලින් සීලිම ගැහුවම කාලයක් යද්දී ලී දිරලා විනාස වෙයි කියලත් බයයි. අපේ ලොකු අම්මලහේ ගෙදර තියෙන්නේ ලී සීලිමක්, ඒක දැන් තැනින් තැන දිරලා. අපි ඉතිං හැමතැනම දකින දේවල් ඔලුවට දාගෙනනේ වැඩක් කරනකොට හිතන්නේ.

    මම කියන ඒවා ඇහුවම උඹට වුනත් හිතෙයි මුනම් වහලයක් ගහන එකෙක් නෙවෙයි කියලත්. මොකද මන්දා මට හැම එකකම මොකක් හරි අවුලක් පේනවා මේ වහලේ සීන් එකේදී. ගෙයි අනිත් වැඩ වලදී ඔහොම අවුලක් තිබ්බේ නෑ. මේකෙදි හිත එහාට මෙහාට අදිනවා. එනිවේ thanks මචං ඇඩ්වයිස් වලට...
    එහෙමනම් ඉතින් උබ අමානෝ වලට අකමැති නම්
    ඇස්බැස් ගහල ෆිනිසින් ගහන්න බලපන්. මම නම් කොහොමත් දෙවැනි තට්ටුව අමානෝ ගහල ෆිනිසින් කරන්න ඉන්නෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මමත් ගේ හදනවා මචන් මෙහෙමයි. මම හොයල බලපු කරුනු අනූව
    උලු වහලේ තමා හොදම ඒත් වියදම අදිකයි අනික හිරිකඩ වගෙම තෙමෙනව උලු අතරින් උබට නම් වදුරෝත් ඉන්න නිසා හරියන්නෙම නෑ.

    දෙක ඔය දැන් යන අයි ෆැනල් කියන ප්ලාස්ට්ක් සීට් එක ඔක මචන් තාම ලන්කාවට අලුත් අනික ඔකේ හොද නරක බලන්නත් තාම අලුත්. අනික ඔය සීට් කාලයක් යද්දි ජොයින්ට් වලින් ඈත් වෙනව කියල මම දැක්ක. අනික පාට වෙනස් වෙන කේස් එහෙකුත් තියෙනව

    තුන තමා බෙලෙක් තහඩු. ඔකේත් අම්බානක අඩු ගානට ඒව තියෙනව ඒව ගන්න එපා 0.47 ගනකම සීට් එක කොරියන් එකක් තියෙනව එක පට්ට. උඩ ඇවිදින්න පුලුවන් මලකඩ කන්නෙ නෑ. මම මේ සීට් එක වටේ කැනොපි වලට දැම්මා වර්ග අඩිය 450 උනා. පලල නම් අඩි 3.5 එන්නෙ. දිග උබට ඔන ගානට කපල දෙනව. උබ හොදට ජනෙල් දාල, මැක් ෆොයිල් දාල ඔක දාපන්.

    පොල් අතු තමා දාන්න වෙන්නේ ඔහොම බැලුවොත්.
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    මමත් ගේ හදනවා මචන් මෙහෙමයි. මම හොයල බලපු කරුනු අනූව
    උලු වහලේ තමා හොදම ඒත් වියදම අදිකයි අනික හිරිකඩ වගෙම තෙමෙනව උලු අතරින් උබට නම් වදුරෝත් ඉන්න නිසා හරියන්නෙම නෑ.

    දෙක ඔය දැන් යන අයි ෆැනල් කියන ප්ලාස්ට්ක් සීට් එක ඔක මචන් තාම ලන්කාවට අලුත් අනික ඔකේ හොද නරක බලන්නත් තාම අලුත්. අනික ඔය සීට් කාලයක් යද්දි ජොයින්ට් වලින් ඈත් වෙනව කියල මම දැක්ක. අනික පාට වෙනස් වෙන කේස් එහෙකුත් තියෙනව

    තුන තමා බෙලෙක් තහඩු. ඔකේත් අම්බානක අඩු ගානට ඒව තියෙනව ඒව ගන්න එපා 0.47 ගනකම සීට් එක කොරියන් එකක් තියෙනව එක පට්ට. උඩ ඇවිදින්න පුලුවන් මලකඩ කන්නෙ නෑ. මම මේ සීට් එක වටේ කැනොපි වලට දැම්මා වර්ග අඩිය 450 උනා. පලල නම් අඩි 3.5 එන්නෙ. දිග උබට ඔන ගානට කපල දෙනව. උබ හොදට ජනෙල් දාල, මැක් ෆොයිල් දාල ඔක දාපන්.

    මචන් තුන් වෙන්ට් ඔප්ශන් එකේ රස්නෙ කොහොමද... රස්නෙ වැඩි නැත්ද....