වාසුදේවත් අන්තිම සටනට සැරසෙයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    මේ නාකි පකයාගේ දුව දෙමලෙකුට දීල , ලංකාවේ රජයේ සේවකයෝ කී දෙනෙක් දුක් වින්දද ? :(
    [නාකි පකයාගේ දුව දෙමලෙකුට දීම ⇔ ලංකාවේ රජයේ සේවකයෝ දුක් විඳීම]
    මේ දෙක අතර සම්බන්ධය සුට්ටක් පැහැදිළි කරපංකෝ :unsure:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,707
    113
    Colombo
    [නාකි පකයාගේ දුව දෙමලෙකුට දීම ⇔ ලංකාවේ රජයේ සේවකයෝ දුක් විඳීම]
    මේ දෙක අතර සම්බන්ධය සුට්ටක් පැහැදිළි කරපංකෝ :unsure:

    දෙමළ අනිවාර්‍ය කලා
     
    • Haha
    Reactions: kasun090354t