වාසුදේව^^^කුනුහබ්බ ආතල් අප්පා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි මේ වාසුදේවගෙ කටින් පිටවෙච්ච වචනයක් මෙච්චර ලොකු කරගෙන තියෙන්නේ . වාසුදේව කියන පුද්ගලයගෙ දේශපාලනය මොනවගේද කියලා තේරැම් ගන්න පාර්ලිමේන්තුව ඇතුලේ කුනුහරපයක් කියන්නම ඕනද ? එහෙම එකක් කිව්වා කියලා මේ මනුස්සයගෙ නැතිඋන මහලොකු වටිනාකම මොකක්ද ? විමල් වීරවංශ , රාජිත සේනාරත්න , මර්වින් සිල්වා , ඩලස් අලහප්පෙරැම , වාසුදේව .... එකී මෙකී නොකී මේ ඔක්කොම ගඳ ගහන කුනු ගොඩවල් විතරයි .

    + S.B.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් මේ එළකිරියෙත් පාසල් ලමයි ඉන්නවා:eek:..මේක පුරුද්දකට ගනී:baffled::baffled:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    Deepavali_1_0.JPG


    ප.. ප.... කයා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    කුණුහරුපෙන් බනින්න හේතුව මෙන්න . කාගේ කාගේත් හොර අහුවෙද්දී ඉබේම කුණුහරුප කියවෙනවා

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය 2012, 2013 සහ 2014 වර්ෂවලදී රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑදහසක මහා පරිමාණ වංචාවක් සිදුකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.
    මේ බව හෙළි වූයේ 2015 වර්ෂය සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකදී බව කී වික්‍රමසිංහ මහතා මේ මහා පරිමාණ දූෂණය සඳහා වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු හිටපු ඇමැතිවරුන් වගකිව යුතු යැයිද පැවසීය.- ලංකාදීප




    This is the reason :no::sorry::sorry: