වාසුදේවයා නාකියා මට එපාම උනේ අර චොකාගෙ කේස්1න් පස්සෙ තාම,, උගතා උනාට නියම සක්කිලියෙක්.. බලන්නකො මිනීමරුවෙක්ට චන්දෙ දෙන්න කියල ඌව පත් කොරන්, පාලිමන්ට්1 ගේන්න දත කනවා, ඇටෝනි ජෙනරල් අච්චර කියද්දිත් බෑ කියලා කථානායකල එක්ක එකතු වෙලා මිනිහා ගේන්න හදනවා.. නීතිපති, පාලිමන්ට් කවුරු හරි වැරදි උනත් ඒවයේ නීති මොකක් උනත් මරණ දඩුවම ලැබුණු මිනීමරුවෙක් ඔවුන් ගේන්න හදනවා පාලිමන්ට්.අපි ශිෂ්ඨ සම්පන්න, මිනිස්සු විදියට ඒක අනුමත් කරන්නෙ නෑ.. වාසුදේවල උගත්තු උනාට ජාරාම ආත්මයක් නැති මිනිස්සු..