වාසුදේව හොඳයි බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වාසුදේව හොඳයි බන්

    අවුරුදු 14ක දැරියක් දුෂණය කර ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතවූ ගෝනවල සුනිල් නමැති කාමාතුරයා ට මස 6 කදී විශේෂ ජනපති සමාවකින් එලියට ගෙන සමාදාන විනිසුරුකම් දුන්නු, 88-89 භීෂණ සමයේ වදකාගාර පවත්වා ගෙන යමින් තමන්ගේ විකෘති ලිංගික ආශාවන් වෙනුවෙන් තරුණ තරුණියන් ජිවිත විනාශ කල ………. අතීතයක් ඇති….., අසම්මත සමලිංගිකත්වය සමාජගත කිරීමට වලිකන, රටේ සංස්කෘතිය සභ්‍යත්වය වනසන බව ක්‍රියාවෙන් පෙන්වන අමන…. නායකයකුට වඩා,…… වාසූ හොදයි ……..


    ඔන්න ටොයි රල බන බන රේප් කපයි. එන්නේ නැහැ මුකුත් ලියන්න හික්හික් . ටෝයියෙක් අවුස්සගතම මර අතල් එකක් තියෙන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Waasudewa wage ballonwa parliment yawana unta hena gahanna one.. okun kale boruwata minissunwa rawattuwa eka witharai
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාසු මොකෙක්ද බන් මොන සොන්න්යෙක්ද උබ( ටොයියා) හොදයි වාසුට වඩා. දැන් හිතාගන්න පුලුවන් නෙද වාසු කොයි වගෙද කියල ??