වාසු, උදය, විමල්ගේ සහායත් රනිල්ට..!🤷‍♂️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනවූ දේශපාලන පක්ෂ දහය තීරණය කර ඇත. එම පක්ෂ දහයේ සාමාජිකයන් ඊයේ රැස්වී මේ තීරණය ගෙන ඇත.

    වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු මෙම පක්ෂ දහයට අයත් පක්ෂ තුනක නායකයෝ වෙති.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ දහයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද උදේ පැවැත්වීමට නියමිතය.

    Source
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    "විමල්ගේ සහායත් රනිල්ට"​

    අම්මටසිරිවෙන්න යන්නේ බයියන්ට 🥲

    රනිල් කියන්නෙ මහින්දගෙ අලුත් නම, මහින්ද ඉන්නෙ රනිල්ගෙ කෝට් එක අස්සෙ,
    ඉතින් ට්‍රින්කො වලින් ඕඩර් එකදීපුවාම මුන් රනිල් ගාව වැද වැටෙන්න ඕනෙ

    😂😂😂

    ඇමරිකන් විරෝදීන්ගෙ ලන්කට්පිටින් ගැලවෙනවා කාලය මැව් වෙනසක අරුමේ🤭🤭🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    හැබැයි හොඳටම වෙන්න යන්නෙ සජබයියන්ට.
    හොද වැඩේ එන්න කියපු වෙලේ නොගිය එකට

    රනිල් කියන්නෙ මහින්දගෙ අලුත් නම, මහින්ද ඉන්නෙ රනිල්ගෙ කෝට් එක අස්සෙ,
    ඉතින් ට්‍රින්කො වලින් ඕඩර් එකදීපුවාම මුන් රනිල් ගාව වැද වැටෙන්න ඕනෙ

    😂😂😂

    ඇමරිකන් විරෝදීන්ගෙ ලන්කට්පිටින් ගැලවෙනවා කාලය මැව් වෙනසක අරුමේ🤭🤭🤭

    හොද වැඩේ ඇදගපු වෙලේ නොගිය එකට
    ------ Post added on May 16, 2022 at 9:26 AM

    @erozan ගේ සහායත් රනිල්ට​

    🥲 :lol:
    ------ Post added on May 16, 2022 at 9:27 AM
     

    Sen-lu

    Well-known member
  • හැබැයි හොඳටම වෙන්න යන්නෙ සජබයියන්ට.
    උනුත් තව ටික දවසකින් එයි බං දෑත් ශක්තිමත් කරන්න. එතකොට හොඳටම වෙන්නෙ මිනිස්සුන්ට.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එරොසන් අය්යෙ බ්‍රෙක්පස්ට් එක කාල එන්න. අපි එකතුවෙලා රනිල්ගෙ පැත්තට පලවෙනි පෝස්ට් එක ලස්සනම ලස්සනට අලුත් විදිහකට හදල දාමු ඔක්කොම සර්ප්‍රයිස් වෙලායන්න රනිල් සර් එහෙම ආසයි. කොහොමත් රනිල් සෑර් විමල් සර්ට ආදරෙයි
     
    • Haha
    Reactions: HKavinda

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මුන් හෙට මහින්ද ගෙන්නලා චන්දෙ දුන්නත් , ලොකු දෙයක් නෙවෙයි මුන්ගෙ රස්සාව තමා මේ කරන්නෙ... කාල කන්නී..
     
    • Like
    Reactions: HKavinda and Bekam

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න දැන් තමයි ප්‍රජාත්‍රන්තවාදෙ නෑයි කියල හරියටම කෑගහන්න යන්නෙ..

    ආන්ඩුවත් පොහොට්ටුව - විපක්ශෙත් පොහොට්ටුවට..... එතකොට ආන්ඩුවට නොගිය සජිත්ට, ජවිපෙට පොහොට්ටු විපක්ශ සන්විධායක විවාද කරන්න කතා කරන්න වෙලා නොදී ඉදී කැපිල්ල දායි.. ඇත්ත විපක්ශෙ කොරවෙන්න යන්නෙ😀
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උනුත් තව ටික දවසකින් එයි බං දෑත් ශක්තිමත් කරන්න. එතකොට හොඳටම වෙන්නෙ මිනිස්සුන්ට.

    අපිට ඉතින් දැන් හොඳටම වේගන යනවා... දේශපාලනට තියෙන සෙන්සිටිවිටි එක අඩුවේගෙන යනා නිසා ගාණකුත් නෑ.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔන්න දැන් තමයි ප්‍රජාත්‍රන්තවාදෙ නෑයි කියල හරියටම කෑගහන්න යන්නෙ..

    ආන්ඩුවත් පොහොට්ටුව - විපක්ශෙත් පොහොට්ටුවට..... එතකොට ආන්ඩුවට නොගිය සජිත්ට, ජවිපෙට පොහොට්ටු විපක්ශ සන්විධායක විවාද කරන්න කතා කරන්න වෙලා නොදී ඉදී කැපිල්ල දායි.. ඇත්ත විපක්ශෙ කොරවෙන්න යන්නෙ😀
    2015-2019 wage tama ban mekath. Yahapalanaya 1.1 patch eka.
    mekata adu muslim congress ekai TNA ekai. 😜😜😜😜
    Unuth awoth hama jathiyema jaathiwadaya left 🤪🤪🤪 habai wenna oneth ekama tama. Wada kothu wada brath nathi wenawa budu hamuduruwo minimas kana ekath nathi wenawa koti nagitina ekath nathi wenawa. 😜😜😜
     
    • Wow
    Reactions: IMMuhandiram