වාහනයක් උස්සන්න උදව් ඔනා.

billiduwe

Member
Aug 23, 2017
17
2
0
වාහනයක් උස්සන්න උදව් ඔනා.

ඔෆිස් යන එකෙක්ගේ ශුවර් එකටම 8-5 අතර පාකින් දාලා තියන වාහනයක් උස්සන්න පුලුවන් චාන්ස් එකක් තියනවා. මස් කරන්න නෙමෙයි. ආතල් එකට රවුමක් ගිහින් එන්න. අවුඩි, බෙන්ස්, බීඇම්ඩබ්ලිව් ලෙක්සස් මේ ඔනා එකක් තියනවා. කාටහරි කෙල්ලෙක් එක්ක යන්න වගේ ආතල් වැඩකට ඔනනම් කියන්න. 9-3 අතර ටයිම් එකේ කලම්බො අවට දෙනවා.
 
khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    යකෝ දැං මුං කළින් කියලනේ හොරකම් කරන්නේ. පට්ට ඇඩ්වාන්ස් ඈ.

    :confused::confused::confused::confused:
     
    Oct 30, 2011
    488
    17
    0
    e bola buruwo tho hituwada oya kiyapu car padina tho wage mi harak kiyala. uhta car eka last milage eka mataka naddha ??

    gon miharaka
     
    billiduwe

    Member
    Aug 23, 2017
    17
    2
    0
    Car owner umbata key eka deelada yanne? :D
    එවා අවුලක් නැ.. කී එක ගත්තැකි.. උබලට ඔනනම් කියපන්. කෙල්ලෙක් එක්ක පොඩි ආතල් එකක් ගන්න. අඩු තරමේ 5 ඉයර්ස්වත් ඩ්‍රයින් ලයිසන් එක නම් පරන වෙන්න ඔනා. පොඩි ගැටව් එන්න එපා/
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    එවා අවුලක් නැ.. කී එක ගත්තැකි.. උබලට ඔනනම් කියපන්. කෙල්ලෙක් එක්ක පොඩි ආතල් එකක් ගන්න. අඩු තරමේ 5 ඉයර්ස්වත් ඩ්‍රයින් ලයිසන් එක නම් පරන වෙන්න ඔනා. පොඩි ගැටව් එන්න එපා/

    5 years parana wela wahanayak 5 years walin drive karala naththan awlak nadda?
     
    billiduwe

    Member
    Aug 23, 2017
    17
    2
    0
    5 years parana wela wahanayak 5 years walin drive karala naththan awlak nadda?
    එහෙම කරන්න එපා ඉතින්. හොද සර්විස් එකක් දෙන්න හදන්නේ වැඩේට.. කවදාවත් මර්ක් බීමර් පැද්දේ නැති උන්ට ආසාවට..
     
    billiduwe

    Member
    Aug 23, 2017
    17
    2
    0
    මිනිස්සු අමාරුවෙන් ගන්න්න එව්වා නේද....කුජීතයි නේද පින්වත... :D :D
    ගොඩක් එව්වා කම්පැනි වලින් මැනේජර්ලට දුන්නු එවා.
     
    billiduwe

    Member
    Aug 23, 2017
    17
    2
    0
    එක කස්ටමර් කෙනෙක් නම් සෙට් උනා. මචන්ලා, වාහනේ බොන්න කරන්න එපා. සීට් ජරා කරන්න එපා. ෆොටො දාන්නත් එපා නම්බර් එක දාලා.. අනිත් අයටත් සර්විස් එක යුස් කරන්න ඉඩ තියලා යමල්ලා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එල වැඩක් නේ drywar කෙනෙක් එක්කම ගන්න බැරිද මට එලවන්න බැහැ .
     
    billiduwe

    Member
    Aug 23, 2017
    17
    2
    0
    එල වැඩක් නේ drywar කෙනෙක් එක්කම ගන්න බැරිද මට එලවන්න බැහැ .
    අපි මේක ගොඩක්ම කරන්නේ ඩ්‍රයිවින් ප්ලේශර් එක දෙන්න ලක්ශරි වාහනවල. සාමාන්ය අයට ගන්න බැරි වාහනවල. ඩ්‍රයිවර් කෙනෙක් දාලා ටැක්සි සිස්ටම් එකක් ලගදිම දානව 9-3 අතර දවල් වරුවේ. එතකොට කන්ටැක්ට් කරන්නම් උබව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපි මේක ගොඩක්ම කරන්නේ ඩ්‍රයිවින් ප්ලේශර් එක දෙන්න ලක්ශරි වාහනවල. සාමාන්ය අයට ගන්න බැරි වාහනවල. ඩ්‍රයිවර් කෙනෙක් දාලා ටැක්සි සිස්ටම් එකක් ලගදිම දානව 9-3 අතර දවල් වරුවේ. එතකොට කන්ටැක්ට් කරන්නම් උබව.

    එල එල සාදාරන ගානක් ගනින් අව්ලක් නැහැ