වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Bump.

    හාපෝ හෙන තොගයක් බලන්න තියෙනවනෙ චූටි cheap indian බයික් එකක් ගන්න ගියත්. බස් එකේම යන එක හොඳයි කිය්ලත් හිතෙනව.

    මේව අපි වෙනුවෙන් බලවන්න සර්විස් එකක්/ ක්‍රමයක් නැද්ද?

    ගන්නකොට ෆුල් කෑෂ් නොගෙව පොඩි ගානක් හරි ෆිනෑන්ස් දාන්න කියල මට උපදෙසක් ලැබුන. මේක් ඇත්ත නේද