වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්න

hrm

Well-known member
  • Mar 19, 2008
    5,738
    3,158
    113
    Battaramulla, Sri Lanka
    Sinhala Youtube review ekak thibba 2007 belta body Vios ekaka. Podi awlakata thibbe wahane thiyenna one engimai gear box ekai newi thibbe. Eke thiyenna one 1nz 1500cc engine and manual or normal auto gear box.

    Mata theruna widiyata manual Vios ekak labeta aran Belta eke 2sz 1.3 engine ekai cvt gear box ekai thiyala. Meter guage and gear shifter ekath maru karala. Athula belta eliye vios. Wahana deke wenesa danna kenek ta ara hoyanna be. Sell karanne 1500 car ekak kiyala.
     
    • Like
    Reactions: chathura414

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    එම්ටී සික්ස් ආර්එම්වී එවලද?

    සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු. #austin

    පැවරුම් kiyanne mokakda? meaka poddak explain karanawada?

    Ea wagema finance ekakin deleteion letter eka deeepu gaman ape namata register karanna onada? nathinam දඩ set wenawda?
     
    • Like
    Reactions: chathura414

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    Ade mage Parana thread eka uba neh up karala thiyenne.thanks!!
    පරණ ත්‍රෙඩ් එක බම්ප් කරේ මම ඩෝ.. 😏

    ඊයේ රෑ 7ට මේක fb එකේ දැකල ත්‍රෙඩ් එකක්‌ දාන්න ආවම මේක දැකල bump කරේ 🥲
     
    • Like
    Reactions: chathura414

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    5,016
    6,990
    113
    M-Town
    පරණ ත්‍රෙඩ් එක බම්ප් කරේ මම ඩෝ.. 😏

    ඊයේ රෑ 7ට මේක fb එකේ දැකල ත්‍රෙඩ් එකක්‌ දාන්න ආවම මේක දැකල bump කරේ 🥲
    Thanks kollo