වාහනයක් ගන්නත් ඕනේ දැන් මාස ගානක් තිස්සේ කල්පනා කරනවා !

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    vahana hina dan

    White-Prado600.png
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    dan lankawe tiyana situation eke mage wayasa awurudu 20-24 nam mama wahanayak ganne naha
    tiyana salli tikath aragena wena ratakata migrate or work karanna hari yanawa

    api dan 30s wala inne, ape 20s wala api hodata mehe settle una, wahana gewal okkoma tibba nisa hithuwa mehe supiri kiyala
    e kale api tharam mehe achieve nokarapu minissu shape, eke Aussi Canada gihin ada api mehe innawata wada 10x hodata innawa
    Anika e kale Aussi yanawa kiyanne mechchara amaru dekuth nemei
    wahana gattoth api un ganna wahana gattoth awurudu 20k witara loan gewanna wenne
    pare traffic, public transport, law, government services wala efficiency gana katha nokara imu

    20s kiyanne wala ganna puluwan risk 30s wala ganna amarui (specially marry karala lamai innawanam)
    true story bro
     
    • Like
    Reactions: Rankira

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
    digatama kalpana karapan, habai ganna epaaaaaaaaaaa
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    වාහනයක් ගන්නත් ඕනේ එත් කට්ටිය කියනව මේ වෙලාවේ ගන්න එපාත් කියල දැන් මාස ගානක් තිස්සේ මේක ගැන කල්පනා කරන්නේ. යන්න එන්න වාහනයකුත් ඕනෙම නිසා මේ වෙලාවේ ගන්න හොදම වාහනේ මොකක්ද ?
    onama nan gan na :baffled:

    joke price thamai thiyen ne

    72 million
    Toyota Land Cruiser Sahara 2016

    fitted.jpg

    100 million
    Toyota Land Cruiser Sahara 2019

    fitted.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    දැන් තියෙන ගාණට, පාරක් අයිනෙන් ඉඩමක් අරන් දාපන්. වාහනයක් ඇත්තටම ඕනේ වයසක මාපියන් සහ ළමයි ඉන්නකොට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් තියෙන ගාණට, පාරක් අයිනෙන් ඉඩමක් අරන් දාපන්. වාහනයක් ඇත්තටම ඕනේ වයසක මාපියන් සහ ළමයි ඉන්නකොට.
    අනුවාර්යෙන් වාහනයක් ඕන , දැන් බලාපන් හිටගෙන හෝදන්ඩ වහිනව , බයික් වලින් මේ වැස්සෙ යන්ඩ බැ...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    අනුවාර්යෙන් වාහනයක් ඕන , දැන් බලාපන් හිටගෙන හෝදන්ඩ වහිනව , බයික් වලින් මේ වැස්සෙ යන්ඩ බැ...

    Eka tamaai. Dan hama gedaratama wahanayak tiyenawa. :yes: wahana ganna minissu nathi nisa export karanawa. :shocked: Bikes pare nathi taram.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    තව දශකයක් වගේ කල්පනා කරන්න පුලවන් නම්.

    ගනිද රටට 🤣🤣🤣

    ලෝකෙත් වාහන මිල වැඩි, අලුතින් ගෙන්නුවත් පරන තිබ්බ ගානට නම් වාහන හම්බෙන්නෙ නැ, ඩොලර් රේට් වැඩි ඔය ඔක්කොම බැලුවාම දැනට තියෙන වාහනයක් ගත්ත කියල මහා පාඩුවක් වෙන්නෙ නැ..
    ------ Post added on Nov 23, 2021 at 2:51 PM
    ලැම්බොගිනියක් හොයනවා මේ දවස්වල, පොඩ්ඩක් අහල බල්ල සෙට් කරන්න බැරිද?
    ------ Post added on Nov 23, 2021 at 4:37 PM
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඕක නම පට්ට අව්ල් බන්... බයික් එකක් ගන්න බෑ තියෙන ගණන් වලට.. පෙබරවාරි වෙද්දි තවත් ගණන් යයි කියනවා බන්..
    පුදුම කරුමක්කාර රටක්
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මට ලක්ස 40ක කාර් එකක් තිබුනේ මන් එක විකුණලා දැම්මා දෙන්න පුලුවන් වෙලාවේ සල්ලි ටික වෙන පුද්ගලික වැඩ ටිකකට යොදවගන්න.
    110 එකක් ගත්තා ඉතුරු සල්ලි වලින් පාඩුවේ පදින්න දැන් නම් එකක් ගන්නත් අමාරු තත්වයක් තියෙන්නේ

    කියන්න තියෙන්නේ නය වෙන්න එපා අනුන්ට සොබනේට පෙන්න යන්නේ නැතුව තමුන්ගේ වැඩ ටික කරගන්න පුලුවන් වාහනයක් අවෂයය තානයට ගන්න එක තමා මේ වෙලාවේ කරන්න පුලුවන් හොදම දේ
    දැන් නම් මිනිස්සුන්ට වාහන කියන්නේ නිකන් හිනයක් වගේ
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බඩුමිල පාලනය කරන්ඩ, 300 කරනවද 200අල්ලන් ඉන්න එකද පාරිබෝගිකයන්ගෙ පැත්තෙන් ලාබ පොඩ්ඩක් හිතල බලපන්කො
    apo buruwa, ubanam.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    dan lankawe tiyana situation eke mage wayasa awurudu 20-24 nam mama wahanayak ganne naha
    tiyana salli tikath aragena wena ratakata migrate or work karanna hari yanawa

    api dan 30s wala inne, ape 20s wala api hodata mehe settle una, wahana gewal okkoma tibba nisa hithuwa mehe supiri kiyala
    e kale api tharam mehe achieve nokarapu minissu shape, eke Aussi Canada gihin ada api mehe innawata wada 10x hodata innawa
    Anika e kale Aussi yanawa kiyanne mechchara amaru dekuth nemei
    wahana gattoth api un ganna wahana gattoth awurudu 20k witara loan gewanna wenne
    pare traffic, public transport, law, government services wala efficiency gana katha nokara imu

    20s kiyanne wala ganna puluwan risk 30s wala ganna amarui (specially marry karala lamai innawanam)

    Thiththa aththa.... Paw dan inna aurudu 20-25 un (paule depala nathi)
    Un nam rata gihin jiwath wena eka thamai hoda habai.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    issarahata wahana mila kohoma weida hariyatama kiyanna bh mchn. adu wennath puluwan wadi wennath puluwan. adu unoth padui, wadi unoth dan wahanayak gaththa ekata hitha hadaganna puluwan. eka nisa oyama hodata theeranaya karala balanna.
     
    • Like
    Reactions: NRTG