වාහනයක් ගන්න ඉන්නෙ

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    වාහනේ ගෙනාවහම රෝලර් ඩෝ එකක් දාන්න ඕනෙද? වටේට තාප්පෙනම් තියනව ගේට්ටුව තියෙන්නෙ අතින් අරින එකක්.
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ona unoth passe daganin.
    salli tiynawa nam daganin itin.
    වාහන ගන්න සල්ලි තිබුනට ගේට් එකක් දාන්න සල්ලි නෑ කියල මිනිස්සු හිනා වෙයිද?