වාහනේ ගෙනාවහම රෝලර් ඩෝ එකක් දාන්න ඕනෙද? වටේට තාප්පෙනම් තියනව ගේට්ටුව තියෙන්නෙ අතින් අරින එකක්.
Moon In The Sky Well-known member Jan 23, 2026 332 440 63 Mar 5, 2026 #1 වාහනේ ගෙනාවහම රෝලර් ඩෝ එකක් දාන්න ඕනෙද? වටේට තාප්පෙනම් තියනව ගේට්ටුව තියෙන්නෙ අතින් අරින එකක්.
M mr.bauwwa Well-known member May 15, 2017 1,887 1,305 113 Mar 5, 2026 #2 ona unoth passe daganin. salli tiynawa nam daganin itin. Reactions: Moon In The Sky
Moon In The Sky Well-known member Jan 23, 2026 332 440 63 Mar 5, 2026 #3 mr.bauwwa said: ona unoth passe daganin. salli tiynawa nam daganin itin. Click to expand... වාහන ගන්න සල්ලි තිබුනට ගේට් එකක් දාන්න සල්ලි නෑ කියල මිනිස්සු හිනා වෙයිද?
mr.bauwwa said: ona unoth passe daganin. salli tiynawa nam daganin itin. Click to expand... වාහන ගන්න සල්ලි තිබුනට ගේට් එකක් දාන්න සල්ලි නෑ කියල මිනිස්සු හිනා වෙයිද?
P planner123 Well-known member May 22, 2018 8,597 14,786 113 Mar 5, 2026 #4 Ubalata thiyena prashna ane manda bn. Wate minissu hina wena ewai, uba gena wate un hithana ewai. Pirimida ubala ? Reactions: Moon In The Sky
Ubalata thiyena prashna ane manda bn. Wate minissu hina wena ewai, uba gena wate un hithana ewai. Pirimida ubala ?