වාහනයක් ගන්න උපදෙස් අවශයයි

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මට අලුතෙන් කාර් එකක් ගන්න උවමනායි. ගන්න ඕන ලීසිං කරලා.

    කැමති වාහන
    BMW 5 Series
    Benz C class
    BMW 3 Series
    Benz E Class
    මෙතනින් එකක් Brand New Unregistered
    සලකා බලන නිෂ්පාදිත වර්ෂ - 2019-2020+

    මාසික දල ආදායම - රුපියල් ලක්ෂ 2ත් 16ත් අතර (Earnings from my online business)
    down payment - රුපියල් ලක්ෂ 25-50 අතර
    ගෙවීමේ හැකියාව - මසකට ලක්ෂ 2 ක් පමණ
    පේ ස්ලිප් නොමැත
    කරන්ට් අකවුන්ට් නොමැත
    මේ මගේ පලවෙනි වාහනේ.
    පාවිච්චි කිරීමට මිස විකුණමින් නැවත නැවත මිලදී ගැනීමේ අදහසක් නැත

    දැනගැනීමට අවශ්‍ය දෑ

    මම මේ ටිකේ ගොඩාක් සේල් වල බැලුවා. එක එක ජාතියේ වාහන තියෙනවා එකම වාහනෙත් වෙන වෙන මිල ගණන් යටතේ

    1 Brand New සහ Unregistered විදියට තියෙන්නේ ඇයි ??
    2 BMW සහ Benz නියෝජිතගේ මිල ගණන් පටන් ගන්නේ කෝටි 3න් ඒත් සේල් වල කෝටි 1 ඉඳන්??
    3 මේ වර්ග දෙකේම GPS Navigation ලංකාවට වැඩ නෑ නේද?
    4 වාහන පර්මිට් කියන්නේ මොනවාද? මම දැක්කා විකුණන්න දාලා තියෙනවා. එහෙම එකක් ගන්නේ කොහොමද? ගන්න හොඳ තැනක්? ඒවා ගන්න එකේ වටිනාකම?
    5 කොරෝනා නිසා අලුත් වාහන ගෙන්වන්නේ නෑල්ලු. දැනට තියෙන වාහනයක් ගන්න එකද හොඳ එහෙම නැත්නම් අලුතෙන් ගෙන්වනකම් ඉන්න එකද? එහෙම උනොත් ගණන් වෙනසක් වේවිද?
    6 වාහන බිඩ් කරලා ගන්න සීන් එකද හොඳ සේල් එකක තියෙන එකක් ගන්න එකද? ඒජන්ට්ගෙන් ගන්න එකද? කම්පැනි වොරන්ටි අවශ්‍ය නැත

    ඔබගේ වටිනා කාලය වැය කර ලබා දෙන සහයෝගය අගය කරමි.:love::love::love:

    ප. ලි. - ඇයි ලීසිං කරන්නේ- කෝටියක් එකවර වියදම් කරනවාට වඩා ලීසිං කම්පැණියට ලක්ෂ කීපයක් වැඩිපුර ගෙව්වත් සුලු කොටසක් ගෙවා ලීසිං කර ඉතිරි මුදල ආයෝජනයෙන් ලීසිං කම්පැණියට වැඩියෙන් ගෙවූ මුදලට වඩා මුදලක් නැවත උපයා ගැනීමට හැකි නිසා.

    ගොඩාක් කාලෙකින් කිරියට එද්දී සම්පූර්ණයෙන් වෙනස් වෙලා. තරු ඔක්කොම තියෙන අකවුන්ට් දැන් වැඩද මංදා. ආයේ ලොග් වෙලා බලන්න ඕන. GT අයියේ පරණ තීම් එක තරම් මේක අල්ලන්නේ නෑ. ඒකට කැමති අයට ඉස්සර පහල තීම් එක වෙනස් කරගන්න දුන්නා වගේ තියෙනවා නම් පට්ට.

    • Like
    Reactions: tharindup

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    මෙන්න මන් දන්න ටික
    1.සේල් වල තියෙන්නේ U.K වලින් import කරපුවා එවා තමා unregistered විදිහට එන්නෙ Brand new තියෙන්නේ Agent import කරපුවා.
    2.Brand new ගෙන්නපුවහම වෙනම Tax එකක් වදිනවා වෙන්න ඔනේ.තව Agent charges එහෙමත් ගන්නවා ඇති
    3.Agent import කරන එවාගේ වැඩ ඇති ඒ නැතත් Android Auto/Apple car play use කරන්න තියෙන්නේ
    4.රජයේ විධායක අංශයේ වැඩ කරන අයට රජයෙන් දෙන දීමනාවක්.මේ දවස් වල විකුණන එවා 3.6 million tax අඩුවෙන පර්මිට් එවගෙන් වෙන්නෙ වාහනේ import කරද්දි වදින tax එකෙන් ඒ ගාන අඩුවෙනවා
    5.කවදා අළුතෙන් ගෙන්නන්න දෙයිද දැන්නෑ
    6. European වාහනනේ පුළුවන් නම් agent ගෙන්ම ගන්න.මොකද ඒ වාහනේ UK condition වලට නෙමෙ මෙහෙ condithion වලට හදල එවන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    (y)
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    Thanks machanla. Eth Agent ge gana patan ganne koti 3n sale wala 1.5i :rolleyes::rolleyes::rolleyes:
    මෙන්න මන් දන්න ටික
    1.සේල් වල තියෙන්නේ U.K වලින් import කරපුවා එවා තමා unregistered විදිහට එන්නෙ Brand new තියෙන්නේ Agent import කරපුවා.
    2.Brand new ගෙන්නපුවහම වෙනම Tax එකක් වදිනවා වෙන්න ඔනේ.තව Agent charges එහෙමත් ගන්නවා ඇති
    3.Agent import කරන එවාගේ වැඩ ඇති ඒ නැතත් Android Auto/Apple car play use කරන්න තියෙන්නේ
    4.රජයේ විධායක අංශයේ වැඩ කරන අයට රජයෙන් දෙන දීමනාවක්.මේ දවස් වල විකුණන එවා 3.6 million tax අඩුවෙන පර්මිට් එවගෙන් වෙන්නෙ වාහනේ import කරද්දි වදින tax එකෙන් ඒ ගාන අඩුවෙනවා
    5.කවදා අළුතෙන් ගෙන්නන්න දෙයිද දැන්නෑ
    6. European වාහනනේ පුළුවන් නම් agent ගෙන්ම ගන්න.මොකද ඒ වාහනේ UK condition වලට නෙමෙ මෙහෙ condithion වලට හදල එවන්නේ
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ඔබ ඉහත සදහන් කල වාහන ගන්නවා නම් agent ගෙන් brand new warranty එක්කම ගන්න. Sales වලින් ගන්න එපා මොන condition එකේ වාහන sales වල තියෙනවා ද දන්නේ නේ.
    ඔය අලුත් වාහන වල recall එකක් අවොත් agent ගත්තොත් එක හදල දෙවි. පිටින් ගත්තොත් අතින් වියදම් කරගෙන හදන්න වේවි. ලොකු ගානකුත් යාවි

    Agent ge කොටි 3 වෙලා sales වල කොටි 1.5 වෙන්න මොකක් හරි අව්ලක් තියෙන්න ඕනේ නේද. ඒක හිතන්න. මොකද tax කොහෙන් ගත්තත් එකම ගාන තමා ගෙන්වන්න වෙන්නේ. Use කරපුව හරි හැප්පුන ඒවා හරි අඩුවට අරන් sales වල විකුනනවා ඇති
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මෙන්න මන් දන්න ටික
    1.සේල් වල තියෙන්නේ U.K වලින් import කරපුවා එවා තමා unregistered විදිහට එන්නෙ Brand new තියෙන්නේ Agent import කරපුවා.
    2.Brand new ගෙන්නපුවහම වෙනම Tax එකක් වදිනවා වෙන්න ඔනේ.තව Agent charges එහෙමත් ගන්නවා ඇති
    3.Agent import කරන එවාගේ වැඩ ඇති ඒ නැතත් Android Auto/Apple car play use කරන්න තියෙන්නේ
    4.රජයේ විධායක අංශයේ වැඩ කරන අයට රජයෙන් දෙන දීමනාවක්.මේ දවස් වල විකුණන එවා 3.6 million tax අඩුවෙන පර්මිට් එවගෙන් වෙන්නෙ වාහනේ import කරද්දි වදින tax එකෙන් ඒ ගාන අඩුවෙනවා
    5.කවදා අළුතෙන් ගෙන්නන්න දෙයිද දැන්නෑ
    6. European වාහනනේ පුළුවන් නම් agent ගෙන්ම ගන්න.මොකද ඒ වාහනේ UK condition වලට නෙමෙ මෙහෙ condithion වලට හදල එවන්නේ

    mama hitanne meke okkotama wage answer karala tiyanawa. podi additonal tikak

    1. Agent gennana ewa brand new widiyata book eke watenawa, import karana aya brandnew gattat reconditioned kiyala pothe wetenne

    2. mama danna tharamin agent ta amutu tax ekak naha. metana wenna puluwan cc gaana. poddak hoyala balanna agent gennana model eka cc wedi ekak nam tax wediy. godak sale wala pahugiya tike genawe turbo charged 1.2 wage wahana (Benz CLA ehema awa)

    3. dan kale nam oya navigation wedak naha android auto/apple car play tamai hodama option eka

    4. ara kiwwa wage 36laks permit wikunanna tibba 24laks wage, etakota ubata wahane tax eken 36laks adu wenawa uba athin 24laks permit eka ganna denawa. ubata 12 laks wage labai

    5. 6. me dawas wala import nawattala, nattam lowet gennala denna tibba ekak aduwata ;) Bid karala mewa gennala therumak naha, kelinma ehen brand new aran ganna eka tamai karanne. i8 ehema ehema genawe godak, agent ta tharu wisi wenawa e price walata geddi.

    Agent gen ganna puluwan nam hodai habai itin patta ganan salli goda gahala tiyanawanam kamak naha. agent kochchara chora da kiyanawanam uba pitin import kaloth agent gawa maintain karanna laksha ganaka deposit ekak tiyanna oni.

    habai dan ekata agent ta amatarawa third party garages awilla tiyenne godak mew maintain karanna

    Generally ubata BMW 5 series, Benz E class oya ganan walata ganna amarui ochchara aluth ewa.
    3 series ekak nattam C class tamai. ewat itin podi engine tiyana ewa. CLA 200 eka ehemat nagala yanawa :)

    CLA 200 FWD ekak nisa c class, BMW wage handling nathi unata car eke look eka patta elakiri eke review ekakut karala tibba
     
    • Like
    Reactions: Planepissa

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Lagadima C class ekath update wei.E class eka hari S class eketh pics ehema leak wela thiyenawa.ehenm aniwa C class ekath wenas wenawa
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    mu ewwa kiyanne na ; muge wade karagattha giya
    e wage dial ekak wage mata penne mu
    Dropshipping, Adsense. Owage hanganna dewal na. :lol::lol::lol:

    Thanks reply karapu hamotama. Aththatama Adu gane 2019 Year Brand new ekak keeyak weida me awurudda iwara weddi wath ganna?
    Me tiketh baluwa tiyenne parana genapu ewama tamai ane mnda atharaman wela wage dn