වාහනයක් ගන්න ඔනේ....

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උබ අර අන්තිමට කියපු එක නිසා අත්තටම මට මෙක කියන්න හිතුනෙ. උබ සිරා කොල්ලෙක්. තව ටිකක් ඉවසල 4 ලැක්ස් විතර ඉතුරු කරන් ප්සනල් ලොන් එකක් දාල ඇල්ටො එකක් වගේ ගනින්.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබ අර අන්තිමට කියපු එක නිසා අත්තටම මට මෙක කියන්න හිතුනෙ. උබ සිරා කොල්ලෙක්. තව ටිකක් ඉවසල 4 ලැක්ස් විතර ඉතුරු කරන් ප්සනල් ලොන් එකක් දාල ඇල්ටො එකක් වගේ ගනින්.

    Machan mama ge hadanna personal loan ekak aragaththa.. ekai salli ekathukaraganna amaru... mokakhari game ekak gahanawa machan... thank you,,,
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    avatar469265_5.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබේ අරමුණ නම් හොදයි.. ඒත් පරන වාහනයක් අරගත්තොත් අනිවාර්යෙන් මුලදි රෙපයාර් ටිකක් කරන්නම වෙනවා.. බොහොම කලාතුරකින් ලෙඩ නැති එකක් හම්බවෙන්න පුලුවන්.. එක ඉතින් වෙලාව තමයි.. ඒක නිසා කෝකටත් හොදටම ශුවර් වාහන ගැන දන්න යාලුවෙක් එක්ක ගිහිල්ලා බලන්න... ඔය සේල් වලින් නම් ගන්න එපා..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබේ අරමුණ නම් හොදයි.. ඒත් පරන වාහනයක් අරගත්තොත් අනිවාර්යෙන් මුලදි රෙපයාර් ටිකක් කරන්නම වෙනවා.. බොහොම කලාතුරකින් ලෙඩ නැති එකක් හම්බවෙන්න පුලුවන්.. එක ඉතින් වෙලාව තමයි.. ඒක නිසා කෝකටත් හොදටම ශුවර් වාහන ගැන දන්න යාලුවෙක් එක්ක ගිහිල්ලා බලන්න... ඔය සේල් වලින් නම් ගන්න එපා..

    ow ban mulin repair nethuwa duwanna puluwan ekak thamai balanne.. okkoma salli ekathu karala ganna nisa masa paha hayakwath awulak nethuwa duwanna puluwan ekak nam watinawa.. ekai ubalagen udaw illuwe
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ban mulin repair nethuwa duwanna puluwan ekak thamai balanne.. okkoma salli ekathu karala ganna nisa masa paha hayakwath awulak nethuwa duwanna puluwan ekak nam watinawa.. ekai ubalagen udaw illuwe

    කෝකටත් විසිදාහක්වත් අයින් කරලා තියපන් ලෙඩක් ආවොත් හදාගන්න... නැත්නම් උඹ හිරවෙනවා... අනික රෙගිස්ට්‍රශන් වලට.. ඉන්ශුවරන්ස් වලට එහෙම යනවනේ ගානක්.. උඹ ඉන්දියන් වලට අකමැති නැත්නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඉන්දියන් වාහනේකට යන්න කියලා... මොකද පාර්ට්ස් ගනන් අඩුයි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Number thiyena ekak aye register karama neda EA numbers denne?

    ow ban owa kohomath parana models neh :D 92-98 wage apu...
    ekko conversion ekak karala aye reg karala, naththam police use karapu ekak wage wennathi, ehema anduwe use karapu ekak nam patta gahala aththe, sale wala un auction walin kunu kolleta aran andala sell karanawa... kokatath oya wage wahana walata atha thiyanne nathuwa idapan ban. eka agata gunai
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1