වාහනයක් ගන්න Finance දාන එකද හොද bank loan දාන එකද

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචං නීතියක් තියනවා absolute owner = current owner වෙන වාහන වල පොත IRD ewanna කියලා.. leasing දැම්මා ම ඒක වෙන්නේ නෑ... - leasing කියන්නෙත් ලිසින්ග් කොමපනිය absolute owner තමයි .
    හැබැයි loan දැම්මා ම absolute owner = current owner එක පුද්ගලයෙක් වෙන නිසා නීතිමය තත්ත්වය මොකක්ද? - පර්සනල් ලෝන් දෙන්නේ උබේ repayment කැපසිටිය, credit history බලල . උබ ලෝන් එක අරන් වාහන ගන්නවද , බඩු ගහනවද කියන එක බැංකුවට අදාල නැහැ .
    එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    Banks වලින් vehicle loans දෙනවද දැන්? දැ. ගැ. පි Personnel Loan? Car Loan?

    එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...
    ඇයි එක නවත්තන්නෙ? :rolleyes2:
    ------ Post added on Jan 23, 2025 at 7:03 PM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Andurana ewungen nam lease danna epa. Hondatama danna ekek arenna. Samahara un honda commission thiyagena arinawa. Apita notherenna. Kari lease karayao satha pahakata wisawasa karanna epa. Loan ekak dala ganna.
     
    • Love
    Reactions: Himazharin

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Banks වලින් vehicle loans දෙනවද දැන්? දැ. ගැ. පි Personnel Loan? Car Loan?


    ඇයි එක නවත්තන්නෙ? :rolleyes2:
    ------ Post added on Jan 23, 2025 at 7:03 PM
    Tax file එකක් open වෙනවා auto ( දැන්නම් කොහොමත් ඕපන් නේ...)
    IRD එකෙන් ගෙන්වලා ප්‍රශ්න කරනවා...
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    Tax file එකක් open වෙනවා auto ( දැන්නම් කොහොමත් ඕපන් නේ...)
    IRD එකෙන් ගෙන්වලා ප්‍රශ්න කරනවා...
    එක ගැටලුවක් වෙනවද? DMT එකෙන් යයි නෙ details IRD එකට?
     
    • Like
    Reactions: scorpion MW

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    loan දැම්මොත් වාහනේ උඹේ, උඹට කැමති විදියට insurance එකක් දාන්න පුලුවන්.

    ෆිනැන්ස් ගත්තොත් ගෙවනකන් වාහනේ උන්ගෙ, වාරික මිස් උනොත් වාහෙනේ උස්සයි. අන්තිමට වාහනෙත් නෑ, සල්ලිත් නෑ. උන් කියන තැන්වලින් උන් කියන විදියට insurance දාන්නත් ඕන.
    ehem personal loan denne na dan 2 million walat wada wadi nm asset ekak thiyanna one bankuwe
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    එතකොට කොහොමද වාහනේ පොත inland revenue department යන එක නවත්වා ගන්නේ...
    personal ලෝන් දාද්දි පොතේ absolute owner කතාවක් නෑ , සෝ , පොත උබ ගාව තියාගනින්.
     
    • Like
    Reactions: scorpion MW