Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනයක් ගන්න ගිහාම.. 🤚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන එකා දන්නවා නේ බං බලන්න . බෝඩ් එක, එංජින් එක , ඔයිල් ලික් ගියර්, වාහනේ යට දිරච්ච ඒවා සහ ඇදවෙල තියෙනවා ද කියලා බලන්න

Paint එක . වාහනේ Registration එක, Owner ලා ගාන , රෙඩ්යෙටර් එක එන්ජින් එකේ වයර් අලවලා කරලා නම් ගන්නම එපා . එන්ජින් එකේ ඔයිල් තැවරිලා වගේ නම් ඒත් ගන්න එපා

උඩ කියපු ඒවා සහ AC එක

ස්කැනර් බොහෝදුරට ඔක්කොම එක වගේ වැඩ කරන්නේ ස්කැනර් එකට උබෙ වාහන Model එක Support කරන්න ඕනේ

AC Leak වගේ දේවල්

මුලින්ම වැරදි ටික හොයන්න පස්සේ ඒවා එකින් එක හිමීට කියන්න ඊටපස්සේ ඒවටත් එක්ක අඩු කරලා ඔයාගේ ගාන කියන්න 50 ත් 53 ත් අතර ගාන කතා කරලා බලන්න.

ගෙවල් වල ඒවා නම් එහෙම කරන්නේ නැහැ බැටරි එක AC එක ටයර් එන්ජින් එක බෝඩ් එක ටයර් Setup එක වගේ හැම දෙයක්ම Photos අර ගෙන වාහනේ වටේම වීඩියෝ එකක් අරගෙන වාහනේ ඇතුලෙත් වීඩියෝ එකක් ගන්න ඇඩ්වන්ස් දෙනකොට ID Card එකත් එක්ක ලියුමක් අරගන්න වාහනේ වෙන කාටවත් විකුණන්න නැහැ කියලා . ඇඩ්වන්ස් එක පොඩි ගානක් දෙන්න

පුළුවන් Bank Number එක වරද්දා ගන්න එපා

යන්න කලින් දවස් දෙකකට වගේ කලින් Bank එකට ගිහින් Online Transactions Limit එක ලක්ෂ 60 ක් කරලා ඉල්ලන්න ( මගේ මම ලක්ෂ 30 ක් කරගත්තා Bank එකට කථා කරලා)

Banks ඇරලා නම් Bank එකට ගිහින් ස්ලිප් එක පුරවලා සල්ලි මාරු කරලා දෙන්න

බෝඩි Numbers සහ එන්ජින් Numbers බලන්න

Vehicle Registration එකේ තියන එකම ද කියලා

අලුතෙන් කොටලා ද කියලා කියලත් හොයලා බලන්න

මේ මම වාහනයක් ගන්න යනකොට කරන දේවල් කිව්වේ සාමාන්‍යයෙන් හොදට වාහන කාපු එකෙක් ට වාහනයක් පිටින් බලලා එන්ජින් එක Start කරපු ගමන් කියන්න පුළුවන් Condition එක

වාහන Sales වලින් නම් ගන්න එපා ගොඩක් වෙලාවට ගාන වැඩි ජල්බරි තමා

[පුලුවන්නම් Toyota Lanka එකට දාලා Full Check Up එකක් කරගන්න ]

[QUOTE="2osama, post: 28822411, member: 314982"] බලන එකා දන්නවා නේ බං බලන්න . බෝඩ් එක, එංජින් එක , ඔයිල් ලික් ගියර්, වාහනේ යට දිරච්ච ඒවා සහ ඇදවෙල තියෙනවා ද කියලා බලන්න Paint එක . වාහනේ Registration එක, Owner ලා ගාන , රෙඩ්යෙටර් එක එන්ජින් එකේ වයර් අලවලා කරලා නම් ගන්නම එපා . එන්ජින් එකේ ඔයිල් තැවරිලා වගේ නම් ඒත් ගන්න එපා උඩ කියපු ඒවා සහ AC එක ස්කැනර් බොහෝදුරට ඔක්කොම එක වගේ වැඩ කරන්නේ ස්කැනර් එකට උබෙ වාහන Model එක Support කරන්න ඕනේ AC Leak වගේ දේවල් මුලින්ම වැරදි ටික හොයන්න පස්සේ ඒවා එකින් එක හිමීට කියන්න ඊටපස්සේ ඒවටත් එක්ක අඩු කරලා ඔයාගේ ගාන කියන්න 50 ත් 53 ත් අතර ගාන කතා කරලා බලන්න. ගෙවල් වල ඒවා නම් එහෙම කරන්නේ නැහැ බැටරි එක AC එක ටයර් එන්ජින් එක බෝඩ් එක ටයර් Setup එක වගේ හැම දෙයක්ම Photos අර ගෙන වාහනේ වටේම වීඩියෝ එකක් අරගෙන වාහනේ ඇතුලෙත් වීඩියෝ එකක් ගන්න ඇඩ්වන්ස් දෙනකොට ID Card එකත් එක්ක ලියුමක් අරගන්න වාහනේ වෙන කාටවත් විකුණන්න නැහැ කියලා . ඇඩ්වන්ස් එක පොඩි ගානක් දෙන්න පුළුවන් Bank Number එක වරද්දා ගන්න එපා යන්න කලින් දවස් දෙකකට වගේ කලින් Bank එකට ගිහින් Online Transactions Limit එක ලක්ෂ 60 ක් කරලා ඉල්ලන්න ( මගේ මම ලක්ෂ 30 ක් කරගත්තා Bank එකට කථා කරලා) Banks ඇරලා නම් Bank එකට ගිහින් ස්ලිප් එක පුරවලා සල්ලි මාරු කරලා දෙන්න බෝඩි Numbers සහ එන්ජින් Numbers බලන්න Vehicle Registration එකේ තියන එකම ද කියලා අලුතෙන් කොටලා ද කියලා කියලත් හොයලා බලන්න මේ මම වාහනයක් ගන්න යනකොට කරන දේවල් කිව්වේ සාමාන්‍යයෙන් හොදට වාහන කාපු එකෙක් ට වාහනයක් පිටින් බලලා එන්ජින් එක Start කරපු ගමන් කියන්න පුළුවන් Condition එක වාහන Sales වලින් නම් ගන්න එපා ගොඩක් වෙලාවට ගාන වැඩි ජල්බරි තමා [පුලුවන්නම් Toyota Lanka එකට දාලා Full Check Up එකක් කරගන්න ] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom