පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ
වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ?
ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන ස්කෑන් කරන තාක්ෂණයෙන් මේ වාහනෙ බැලුව හැකිද?
අටවලා තියන්න පුලුවන් දේවල් මොනවද?
අයිතිකාරයා එක්ක කේවල් කරන්නෙ කොහොමද? උදාහරණයක් විදියට ලක්ශ 57 දාපු කෙනෙක් ඇත්තටම අපේක්ෂා කරන්නේ කියක් වගේද?
සල්ලි ඔක්කම ඒවෙලේ නොදී ඇඩ්වාන්ස් කරලා ආවොත් අයිතිකාරයා වාහනේ කෑලි මාරු කරයිද?
සල්ලි ඔන්ලයින් මාරු කරන්න බැරිද ඒ වැඩේ අවධානම්ද?
පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද
වගේ දේවල් පොඩ්ඩක් කියපල්ලකො

වගේ දේවල් පොඩ්ඩක් කියපල්ලකො
