Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනයක් ගන්න ගිහාම.. 🤚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් විකුණන්නේ ගොඩක්ම වෙලාවට ප්‍රශ්නයක් නිසා (වාහනේ ලෙඩක්, ආර්ථික අපහසුතා, migration වගේ දේවල්)

ඔයා ගන්න යන වාහනේ සාමාන්‍ය වෙලද පල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනසක් තියනවනම් ගොඩක්ම පරිස්සමෙන් ගනුදෙනුව කරන්න. පුලුවන් තරම් ඔයා විසින්ම චෙක් කරගන්න.

වාහන චෙක් කරන්න එක්කන් යන අය කියන දේවල් 100%ක්ම විශ්වාස කරන්න එපා.

පොඩිම issue එකක්වත් නැති වාහනයක් හොයාගන්න බලන්න. මේ පොඩි දෙයක් මේක හදාගන්න පුලුවන් කියන issues සමහර විට නොහිතන ගණනක වියදමක් යන අලුත්වැඩියාවක් වෙන්න පුලුවන්.

විකුණුම් කරුයි ගැනුම්කරුයි දෙන්නම එකම බැංකුවක ගිණුම් තියන අයනම් real time සල්ලි transfer කරගන්න පුලුවන්.

මම පාවිච්චි කරපු වාහන (2nd 3rd owner) දෙකක් පාවිච්චි කරල තියනවා. Brand new එක වාහනයක් පාවිච්චි කරල තියනවා. මගේ recommendation එක නම් පුලුවන් තරම් අලුත් වාහනේකට යන්න කියන එකයි.

[QUOTE="vectorizer, post: 28823630, member: 158047"] [SIZE=5]වාහනයක් විකුණන්නේ ගොඩක්ම වෙලාවට ප්‍රශ්නයක් නිසා (වාහනේ ලෙඩක්, ආර්ථික අපහසුතා, migration වගේ දේවල්) ඔයා ගන්න යන වාහනේ සාමාන්‍ය වෙලද පල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනසක් තියනවනම් ගොඩක්ම පරිස්සමෙන් ගනුදෙනුව කරන්න. පුලුවන් තරම් ඔයා විසින්ම චෙක් කරගන්න. වාහන චෙක් කරන්න එක්කන් යන අය කියන දේවල් 100%ක්ම විශ්වාස කරන්න එපා. පොඩිම issue එකක්වත් නැති වාහනයක් හොයාගන්න බලන්න. මේ පොඩි දෙයක් මේක හදාගන්න පුලුවන් කියන issues සමහර විට නොහිතන ගණනක වියදමක් යන අලුත්වැඩියාවක් වෙන්න පුලුවන්. විකුණුම් කරුයි ගැනුම්කරුයි දෙන්නම එකම බැංකුවක ගිණුම් තියන අයනම් real time සල්ලි transfer කරගන්න පුලුවන්. මම පාවිච්චි කරපු වාහන (2nd 3rd owner) දෙකක් පාවිච්චි කරල තියනවා. Brand new එක වාහනයක් පාවිච්චි කරල තියනවා. මගේ recommendation එක නම් පුලුවන් තරම් අලුත් වාහනේකට යන්න කියන එකයි. 👍[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom