වාහනයක් ගන්න පට්ට තැනක් සෙට් වුණා මචන්ලා

Jul 22, 2016
54
3
0
වාහනයක් ගන්න පට්ට තැනක් සෙට් වුණා මචන්ලා

වාහනයක් ගන්න ඕන වෙලා පත්තරවලින් ,ikman.lk එකෙන්, Auto Lanka එකෙන් වාහන ගොඩක් හොයාගෙන මම අදුරන බාස් කෙනෙක් එක්ක මම ඒවා හොදද බලන්න ගියා.:baffled:

සුපිරි කියල එකපාරක් බලපු ගමන් හිතුන වාහන ගොඩක් ගැන බාස් බොනට් එක ඇරලා චැසිය බලලා කිවේ ඔක්කොම ඇද වෙලා ,damage වෙලා ආයේ හදපු ඒවා කියල...
තවත් එකක් තිබ්බ වාහනේ අරගෙන අවුරුදු 10ක්, එත් මීටරේ දුවල තිබ්බේ කිලෝ මීටර 70,000යි.:eek:
මම හිතන්නේ අරගෙන අවරුදු 3, 4 කින් ම වාහනේ අසනීප වෙලා සරින් සැරේ ගෙදර තිබිච්ච එකක් ද කොහෙද?:P ගන්න කියල හිත ඇදිල ගිය එකම වාහනයක් වත් හොද මට්ටමේ තිබුනේ නෑ. වාහනයක් ගන්න හිතේ තිබ්බ අදහස ඇත ඇරලා හිටිය වෙලාවක අහම්බෙන් වගේ තමයි Askme.lk ගැන දැනගන්න ලැබුනේ.

මම හෙව්වේ Allion කාර් එකක්...:rolleyes:

මට ඕන කරන කාර් brand එක කියපු ගමන් එයාල ඒ වර්ගයේ විකුනන්න තියන කාර් ඔක්කොම ටික ගැන තොරතුරු කිව්වා ...ඉතින් මට හොදයි කියල හිතුන කාර් 3ක් විතර තෝරාගෙන මගේ අදුරන බාස් එක්ක මම ගියා ඒවා බලන්න.

කාර් 3නම හොදයි කියල බාස් මට check කරලා බලලා කිව්‍වා .එකක් හොදම තත්වේ තියෙනවා බයවෙන්නේ නැතිව ගන්න පුළුවන් කියල කියපු නිසා මම අන්තිමේදී කොහොමහරි මටම කියල වාහනයක් ගත්තා. දැන් ඒක මම අරගෙන් මාස 5ක් වගේ ..තවම මට ප්‍රශ්න මොකුත් ඇවිත් නම් නැහැ .

ඔයාලත් හොද වාහනයක් ගන්න තැනක් ගැන හොයා හොයා ඉන්නවා නම් මේ විස්තර ටික ඔයාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන ලියන්න ඕන කියල මම හිතුවා.
Free service එකක් දෙනවා එයාලා.

අපි නිසා අමතරව කට්ට කන්න උනත් එයාල ඒවාට අමතර ගාස්තුවක් ගන්නෙත් නැහැ.:yes:

අපිට ඕනිම දෙයක් ගැන එයාලගෙන් කිසි ප්‍රශ්නයක් නැතිව අහල දැනගන්න පුළුවන්. ත්රැව්කාරයෝ නැති නිසා රැවටිලා අතේ තියන තුට්ටුව නැති කරගන්න වෙයි කියල බයක් ඇති වෙන්නෙත් නැහැ..මොකද එයාල හොයල දෙන වාහනේ ගැන වගකීම එයාල ගන්න නිසා...

පත්තර බල බල එහෙට මෙහෙට කතා කරන්න යන සල්ලි , වෙලාව ඔක්කොම ඉතුරු වන හොද ක්‍රමයක් කියල මට හිතෙනවා.:yes::yes::D:yes::yes:
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    meka okata wada creative...

    tag.png
    subscribed.gif
    ලේ පැල්ලම...
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    email, phone number දෙන්න වෙලාවක් නෑ. අපිට ඕනේ ආපු ගමන් වාහන බලන්න.