වාහනයක් ගන්න හෙල්ප් එකක්
මගේ අතේ ලක්ෂ තිස්පහක් වගේ තියෙනවා.සෙඩෑන් කාර් එකක් ගන්න තමා උවමනාව තියෙන්නෙ.මේ රේන්ජ් එකේ තියෙන 141 එක තමා දැනට ගන්න හිතන් ඉන්නේ.එලකිරියෙනුත් අහන්න හිතුනා මොනාද වෙන ඔප්ෂන් තියෙන්නෙ කියලා.