ඇටයිනේ පොඩි help එකක් දෙන්න මම 7.5million වගේ බජට් එකකට වාහනයක් ගන්න හිතන් ඉන්නවා. දැනට වානන කීපයක් හිතේ තියෙනවා.
Honda fit gp1 or gp5
Suzuki baleno
Perodouva bezza
මම ඩේලි ට්‍රැවල් කරන කෙනෙක් අඩුම 50km per day or more. බුට් ස්පේස් එකයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳට තියෙන්න ඕනේ. Colombo තමයි ගොඩක් දුවන්නේ. තෙල් හොඳට කරනවානම් හොඳයි. Magnite නම් Accenta තමයි යන්න පුළුවන්. ඒත් AMW එකේ සර්විස් එක හොඳ නෑ කියලා දක්ක. අනික Accenta එක බේසික්. උඩ කියපු ඒවා පාවිච්චි කරලා තියෙන අය කියන්න මොකක්ද හොඳ? ගන්නකොට මොනාද බලන්න ඕනේ සහ කොමන් රෙපෙයාර් වලට කීයක් විතර යනවාද කියලා.