වාහනයක් තෝරාගන්න help එකක්

Lithobius

Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    ඇටයිනේ පොඩි help එකක් දෙන්න මම 7.5million වගේ බජට් එකකට වාහනයක් ගන්න හිතන් ඉන්නවා. දැනට වානන කීපයක් හිතේ තියෙනවා.

    Honda fit gp1 or gp5
    Suzuki baleno
    Perodouva bezza

    මම ඩේලි ට්‍රැවල් කරන කෙනෙක් අඩුම 50km per day or more. බුට් ස්පේස් එකයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳට තියෙන්න ඕනේ. Colombo තමයි ගොඩක් දුවන්නේ. තෙල් හොඳට කරනවානම් හොඳයි. Magnite නම් Accenta තමයි යන්න පුළුවන්. ඒත් AMW එකේ සර්විස් එක හොඳ නෑ කියලා දක්ක. අනික Accenta එක බේසික්. උඩ කියපු ඒවා පාවිච්චි කරලා තියෙන අය කියන්න මොකක්ද හොඳ? ගන්නකොට මොනාද බලන්න ඕනේ සහ කොමන් රෙපෙයාර් වලට කීයක් විතර යනවාද කියලා.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    ow daily me gana yana leaf hoda option ekak. used toyota Car ekakuth hodai K walin uda number ekak.
    b/new nam Magnite warayek wenna thamai thiyenne, ekko mira(podi), ekko peroduwa.
     
    • Like
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    Colombo duwananwa nan ground clearance echchara one na neda, bnew kei ekak set nadda
    අපේ ගෙදරට වාහනේ ගන්න තැන slope එකක් එක්ක තියෙන්නේ. ගොඩක් පහත උනොත් යට වදිනවා. ☹️

    EV හරියන්නේ නෑ බං. Secondary vehicle එකකට නම් අවුලක් නෑ.
    ------ Post added on Jan 25, 2026 at 3:31 PM
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    aluth wagon-r 1k aran duwapan 5years aulak nethiwa
    ow daily me gana yana leaf hoda option ekak. used toyota Car ekakuth hodai K walin uda number ekak.
    b/new nam Magnite warayek wenna thamai thiyenne, ekko mira(podi), ekko peroduwa.
    මගේ දැනට Alto එකක් තියෙන්නේ. එකේ ඉඩ මදි පොඩි එකාගේ බඩුත් දාගෙන ගමනක් යද්දී. එකයි wagon R, Mira වගේ ඒවා බැලුවේ නැත්තේ.
     
    • Like
    Reactions: TechnWeb

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    679
    113
    මගේ දැනට Alto එකක් තියෙන්නේ. එකේ ඉඩ මදි පොඩි එකාගේ බඩුත් දාගෙන ගමනක් යද්දී. එකයි wagon R, Mira වගේ ඒවා බැලුවේ නැත්තේ.
    alto hondai bn. hithata wadayak nathi wahane
     
    • Love
    Reactions: Lithobius

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,844
    1,261
    113
    Mars
    Bezza eka ganin. Heavy traffic eke 10 defa karanawa. Medium traffic nan 11-12. Highway 22_24 @ Rpm 2500

    Boot space ekanan supiri. Man 25Kg luggage 2i hang luggage 2i danawa kisi aulak natiwa.

    Look ekanan aul eth performance athin maara convenient.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    alto hondai bn. hithata wadayak nathi wahane
    ඒකනම් ඇත්ත මචන්. මම ගත්තෙ පාවිච්චි කරපු 2011 මොඩ්ල් එකක්. මම අරන් දැන් අවු 6ක්. කිසිම අවුලක් නෑ. ඉඩ මදි එකයි තියෙන එකම ප්‍රශ්නෙ. 😇
     
    • Love
    Reactions: Babysaban