වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503

    මචංලා වාහනයක් ලීස් කරන්න ඒ වාහනේට ස්පෙයාර් කී එකක් ඕනෙමද?
    එක ස්මාර්ට් කී එකක් තිබුනොත් ලීසිං කම්පැනි ඒ ලීසින් ඇප්ලයි එක රිජෙක්ට් කරනවද?

    මගෙ යාලුවෙක්ගෙ හොන්ඩා වෙසල් එකක් තියනවා විකුනන්න
    ඒක ගන්න එකා ලීස් කරලා ගන්න යන්නෙ
    ෆිනෑන්ස් කම්පැනි එකෙන් කිව්වලු ස්පෙයා කී එකක් ඕනෙ කියලා
    මේක ඇත්තද මචං

    අනික වාහන වලට අනිවාර්යයෙන් ස්මාට් කී දෙකක් එනවද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමතර යතුරක් උන්ට දෙන්න ඕනෙ තමයි. ගෙව්වේ නැත්තං සීස් කරන්න එපැයි :D
    ඕනිම වාහනයකට 1 කී එකක් විතරක් එන්නෙ නෑ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මචංලා වාහනයක් ලීස් කරන්න ඒ වාහනේට ස්පෙයාර් කී එකක් ඕනෙමද?
    එක ස්මාර්ට් කී එකක් තිබුනොත් ලීසිං කම්පැනි ඒ ලීසින් ඇප්ලයි එක රිජෙක්ට් කරනවද?

    මගෙ යාලුවෙක්ගෙ හොන්ඩා වෙසල් එකක් තියනවා විකුනන්න
    ඒක ගන්න එකා ලීස් කරලා ගන්න යන්නෙ
    ෆිනෑන්ස් කම්පැනි එකෙන් කිව්වලු ස්පෙයා කී එකක් ඕනෙ කියලා
    මේක ඇත්තද මචං

    අනික වාහන වලට අනිවාර්යයෙන් ස්මාට් කී දෙකක් එනවද?

    අනිවාර්යයෙන් ස්මාට් කී දෙකක් එනව. Natuwa Japan port 1n genna behe. JAII ganath behe.

    2 keys nethtum suspect karanne pakisthan karyo ussapu vehicale 1k kiyala.
    Mage car 1k ganakota ohoma wela sell karapu 1a 1key 1i dunne. spare key ilaga shippment 1th 1a aenawa kiwu wa. mama ok kiwu wa.

    Awe nehe. Mama Japan waling ma uta nadu dala, bank okkoma hira kala. menna next week pora gedetama genth denawa. Balankota mun lankaweth wahana ussana seen 1k geniyanawa spare key den natuwa.

    Japan waling tama mama okkoma details dena gaththe.

    Aniwaryen keys 2k aenawa. ubata 1i num tiyenney tawa 1k program kara ganin. Baththara mullen.

    Aehema nethum ubata sakai num, aluth ma 2kuk hada ganin. Hebai spot 1a sure wenna ona.

    uba mama nodanna lankawe maru seen thama wenne.