වාහනයක් හරි විදියට නඩත්තු කරන හැටි...

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    වාහනයක් හරි විදියට නඩත්තු කරන හැටි...

    මේ මම කරපු වීඩියෝ එකක්
    මේකේ හොද නරක හැමදෙයක්ම මට කියන්න
    අඩුම ගානේ Bump එකක් වත් දාගෙන යන්න
    මගේ ඊලග වීඩියෝ එක වාහනේ සිසිලන පද්ධතිය ගැන ලගදීම බලාපොරොත්තුවෙන්න
    subscribe කරන්න අමතක කරන්න එපා....

    https://www.youtube.com/watch?v=jHlcQFt7lto
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචං constructive criticismඑකක් තියෙනවා කිව්වට කමක් නැත්තන් ඔඕන් කිව්වා..
    මචන් කතා කරද්දී පොඩ්ඩක් උද්යෝගිමත් විදියට කතා කරපන් අහන් ඉන්න උන්ට ඉන්ටරෙස්ට් එකක් ඇති වෙන විදිහට.. එතකොට වැඩේ අති සාර්ථකයි..
    උබට ජය වැඩේ හොදින් කරගෙන යාමට..
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    මචං constructive criticismඑකක් තියෙනවා කිව්වට කමක් නැත්තන් ඔඕන් කිව්වා..
    මචන් කතා කරද්දී පොඩ්ඩක් උද්යෝගිමත් විදියට කතා කරපන් අහන් ඉන්න උන්ට ඉන්ටරෙස්ට් එකක් ඇති වෙන විදිහට.. එතකොට වැඩේ අති සාර්ථකයි..
    උබට ජය වැඩේ හොදින් කරගෙන යාමට..

    aththa machan
    matath oka theruna
    palaweni video eka nisa athdakim aduyi
    elaga eka meeta wadaa hodata karannam
    waradi pennala dena eka godaak watinawa
    thanx