වාහනයක් gift එකක් විදියට ගේන්න පුලුවන් නේද?
මචන් motorhome එකක් ගන්න ආසාවෙන් අවුරුදු ගනනාවක ඉදන් බලන් ඉන්නවා england වලින් ගෙන්න ගන්න තමයි කල්පනාව ඒත් tax ගෙවන්න සල්ලි නෑ මට, england වල ඉන්නේ අපේ තාත්තගේ මල්ලි, එයාගෙන් gift එකක් විදියට මට ගෙන්න ගන්න පුලුවන්ද tax ගෙවන්නේ නැතුව?
මමත් අවුරුදු 4ක ඉදන් වෙන රටක ඉන්නේ NRFC එකෙන් මම අපේ රටට සල්ලි ගෙනාපු කෙනෙක් නිසා ඒකෙන්වත් මට මොකුත් සහනයක් නැති වේවිද යාලුවනේ

පොඩ්ඩක් ඒක හොයල බලහන් 