වාහනයක් gift එකක් විදියට ගේන්න පුලුවන් නේද?

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    වාහනයක් gift එකක් විදියට ගේන්න පුලුවන් නේද?

    මචන් motorhome එකක් ගන්න ආසාවෙන් අවුරුදු ගනනාවක ඉදන් බලන් ඉන්නවා england වලින් ගෙන්න ගන්න තමයි කල්පනාව ඒත් tax ගෙවන්න සල්ලි නෑ මට, england වල ඉන්නේ අපේ තාත්තගේ මල්ලි, එයාගෙන් gift එකක් විදියට මට ගෙන්න ගන්න පුලුවන්ද tax ගෙවන්නේ නැතුව?
    මමත් අවුරුදු 4ක ඉදන් වෙන රටක ඉන්නේ NRFC එකෙන් මම අපේ රටට සල්ලි ගෙනාපු කෙනෙක් නිසා ඒකෙන්වත් මට මොකුත් සහනයක් නැති වේවිද යාලුවනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් motorhome එකක් ගන්න ආසාවෙන් අවුරුදු ගනනාවක ඉදන් බලන් ඉන්නවා england වලින් ගෙන්න ගන්න තමයි කල්පනාව ඒත් tax ගෙවන්න සල්ලි නෑ මට, england වල ඉන්නේ අපේ තාත්තගේ මල්ලි, එයාගෙන් gift එකක් විදියට මට ගෙන්න ගන්න පුලුවන්ද tax ගෙවන්නේ නැතුව?
    මමත් අවුරුදු 4ක ඉදන් වෙන රටක ඉන්නේ NRFC එකෙන් මම අපේ රටට සල්ලි ගෙනාපු කෙනෙක් නිසා ඒකෙන්වත් මට මොකුත් සහනයක් නැති වේවිද යාලුවනේ

    උබේ තාත්තගේ මල්ලිව පාර්සල් කරලා එවුවත් ටැක්ස් වදිනවා

    සොරි.com :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    කිරියේ thread තිබුන බන් පිටරට අවුරුදු දෙකක් තමන්ගේ නමට තිබුන වාහනයක් tax නැතුව ගෙන්නන විදියක් :rolleyes: පොඩ්ඩක් ඒක හොයල බලහන් :dull:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කිරියේ thread තිබුන බන් පිටරට අවුරුදු දෙකක් තමන්ගේ නමට තිබුන වාහනයක් tax නැතුව ගෙන්නන විදියක් :rolleyes: පොඩ්ඩක් ඒක හොයල බලහන් :dull:

    Mama nan hithanne na. Ohoma puluwan nan mehen rata gihin job karana hemoma vehicles aragena enne. :dull::dull::dull: