වහනය ටිකක් පරනයි නම් දොරවල් යට ටිකක් ඇතුලතින් අත්ගාල බලන්න .
[/CENTER]

අනේ බොල ඕව බලල අරගෙනද උඔ අර tharinda76 ට දහිර වාට්ටුවක් අරන්දීල අමරැවේ දැම්මේ![]()



eka mama epa kiyaddi u gaththu ekak
. Ko den eeye beela beela case lu neda?
wade hodai!!! thawa monada danagatha yuthu dewal theyennee??? car eke air bag gihinda kiyala danaganne kohomada machan????????????????


Air bag Indicator ekak thiyenawa dash board eke. samaharu ekath galonawa. neththam hoda mechanic pot ehekata giyoth un ckeck kerala kiyanawaelakiri machan
Thanks Godak watinawa !!


ඈ බොල අනිත් එවුන්ට යට අතගාල බලන්න කියනව ඩෑෂ්බෝඩ් එකේ පත්තුවෙන චෙක් ලයිට් එක බොට පේන්නේ නෑ නේද![]()
![]()


oka enne godak welawata airfilter eka gawa thiyena sencer ekakin banzඈ බොල අනිත් එවුන්ට යට අතගාල බලන්න කියනව ඩෑෂ්බෝඩ් එකේ පත්තුවෙන චෙක් ලයිට් එක බොට පේන්නේ නෑ නේද![]()
![]()

Thank you very much machan me vistara kiyala dunnata tava visatara davi diyala balaporoththuwenawa.mamath me gana post ekak danna kiyala davasak illuva ekata reply ekak labeema gana sathutui...



සැහෙන්න වැදගත් thread එකක්! Rep+
Thanks Mchan>>! REp ++..

