වාහනයක්_TAX(Free)

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    වාහන_TAX(Free)



    විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සේවක අර්ථසාදක අරමුදල සහ ලංකාවට යන අයට තීරු බදු රහිතව වාහනයක් ගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලන්න ගත්ත උත්සහයක්.. ඔබත් එකගනම් හැකි තරම් share කරන්න 👍.

    දුප්පතා කොහොමහරි ජීවිතෙන් උඩට එන්න උත්සහ කරද්දී පෝසතාගේ ඇස් වලට කටු අනිනවා වගේ, දුප්පතා හිටියොත් විතරයිනේ පෝසත් කම සමාජය තුල රැදෙන්නේ, අපි රට ඉදන් කොච්චර නම් විදේශ විනිමයක් උපයනවද, අපිට මොනවද ලැබෙන්නේ, ණයක් ගන්න BANK එකට ගියාම මොකක්ද වෙන්නේ. ඇපේට තියන්න දෙයක් තියෙනවනම් ණය දෙනවා. බඩු ටිකක් ලංකාවට දැම්මම පුළුවන් තරම් TAX ගහනවා, ඕවා තමයි අපට ලැබෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉල්ලන්නේ LAMBOGINI නෙමෙයි, අඩුම තරමේ වහනයක් වත් ගෙනියන්න අපට අවසර දෙන්න කියල....


    Plz බම්ප් එකක් වත් දාගෙන යමල්ලා :love:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    චන්දෙ ළඟ තියන වෙලාවේ තමයි මේවා ඉල්ලන්න ඕන.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පිට රටවල වැඩ කරන අයට විතරක් නෙමේ ලංකාවට මොන විදිහෙන් හරි විදේශ මුදල් ගේන සියලුම දෙනා මේකට එකතු කරගන රජයට බල කරන්න ඕන.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    පිට රටවල වැඩ කරන අයට විතරක් නෙමේ ලංකාවට මොන විදිහෙන් හරි විදේශ මුදල් ගේන සියලුම දෙනා මේකට එකතු කරගන රජයට බල කරන්න ඕන.

    ai e ayata witharak :confused:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    පිට රටවල වැඩ කරන අයට විතරක් නෙමේ ලංකාවට මොන විදිහෙන් හරි විදේශ මුදල් ගේන සියලුම දෙනා මේකට එකතු කරගන රජයට බල කරන්න ඕන.


    100% Agreed machan

    pitarata yannama ooneda lankawata salli genna ganna

    lankawe indan Lankawata salli gennanna bari da ?