වාහන_TAX(Free)
විදෙස් ගත ශ්රී ලාංකිකයන්ගේ සේවක අර්ථසාදක අරමුදල සහ ලංකාවට යන අයට තීරු බදු රහිතව වාහනයක් ගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලන්න ගත්ත උත්සහයක්.. ඔබත් එකගනම් හැකි තරම් share කරන්න
.
දුප්පතා කොහොමහරි ජීවිතෙන් උඩට එන්න උත්සහ කරද්දී පෝසතාගේ ඇස් වලට කටු අනිනවා වගේ, දුප්පතා හිටියොත් විතරයිනේ පෝසත් කම සමාජය තුල රැදෙන්නේ, අපි රට ඉදන් කොච්චර නම් විදේශ විනිමයක් උපයනවද, අපිට මොනවද ලැබෙන්නේ, ණයක් ගන්න BANK එකට ගියාම මොකක්ද වෙන්නේ. ඇපේට තියන්න දෙයක් තියෙනවනම් ණය දෙනවා. බඩු ටිකක් ලංකාවට දැම්මම පුළුවන් තරම් TAX ගහනවා, ඕවා තමයි අපට ලැබෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉල්ලන්නේ LAMBOGINI නෙමෙයි, අඩුම තරමේ වහනයක් වත් ගෙනියන්න අපට අවසර දෙන්න කියල....
Plz බම්ප් එකක් වත් දාගෙන යමල්ලා

Last edited: