වාහනයක ඉන්ධන භාවිතය අඩු කර ගැනීමට

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    baila nogaha idin ban 5. අධික වේගයෙන් යාම නුසුදුසුයි.

    පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ.

    bambuwa thama itin 90n passe tel pichenwa wado kiyana eka nam, nikan baila nogaha hitapan machan...

    උබ මේ පොස්ට් එක කියවල තිබ්බ එකම වැරැද්ද බන් හොයා ගත්තේ..?? මචන් මේ පොස්ට් එකේ වැරදි ඇති..මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ හරි දේවල්ම දන්නේ නැනේ..උබත් දන්න දේවල් දාපන්..නැතුව වැරදීම හොයන්න එපා හැම එකේම..:baffled::baffled:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උබ මේ පොස්ට් එක කියවල තිබ්බ එකම වැරැද්ද බන් හොයා ගත්තේ..?? මචන් මේ පොස්ට් එකේ වැරදි ඇති..මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ හරි දේවල්ම දන්නේ නැනේ..උබත් දන්න දේවල් දාපන්..නැතුව වැරදීම හොයන්න එපා හැම එකේම..:baffled::baffled:

    ehema tharahakin dapu ekak nemei machan, waraddak penwala dunne itin
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    Good Post... :)
    TFS
    11.gif

    Good post


    Good post..TFS


    :yes::yes::yes:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    අධික වේගයෙන් යාම නුසුදුසුයි.

    පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ
    ............................................................................................

    උඹ මේ කියල තියෙන කතාව හැම වාහනේටම අදාළ නෑ කියල දන්නවද ???????

    toypta premio / benz / bmw වගේ වාහන වල හොඳට පෙට්රෝල් වැඩ කරන්නේ 80 පැන්නුවාට පස්සේ ..

    toypta premio එකක් සහ පරණ benz එකක් ගෙදර තියෙන්නේ .. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ .. premio එකේ නම් digital meter එකේ පෙන්නන නිසා හොඳටම තේරෙනවා ....