වාහනයක ජපානයේ වෙන්දේසියකින් ගෙන්වනකොට Toatal c
වාහනයක් ජපානයේ වෙන්දේසියකින් ගෙන්වනකොට Toatal cost එක කීයක් වෙනවද කියල අපිට ගනන් හදන්න පුලුවන්ද?
උදාහරනයක් ලෙස wagon R රථයක් ගමු
EXCHANGE RATE - 1.38 (ජපන් යෙන් එකක්)
CIF = 1725000 Rs (CIF: JPY 1250000 ජපානයේ මිල යෙන් වලින්)
TAX = 825,000.00 Rs ( wagon Rඑකක ටැක්ස් එක )
CLEARING = 25000 Rs
BANKING CHARGES = 5000 Rs
SHIPPING LINE CHARGES = 6000 Rs
EXTRA OPTION TAXES = 0 Rs
ESTIMATED TOTAL COST = 2,586,000.00 Rs
මට දැනගන්න ඔනා වාහන ගෙන්වන අය ලොකු ගානක් තියගන්නවාද එයලට මොනවද තව දරන cost කියලා

Last edited: