වාහනයක පිටවන දුම
වාහනයක පිටවන දුම අධ්‍යනය කිරීමෙන් අපට බොහෝදේ නිගමනය කළහැක. විශේෂයෙන්ම වාහනයේ සෞඛ්‍ය තත්වයෙහි හොඳ හෝ නරක හඳුනාගැනීමට වාහනයෙන් පිටවන දුමෙහි වර්ණය හා ගඳ පිළිබඳව දැන සිටීම වැදගත්.
නිල් පාට දුම
පෙට්‍රල් වෙනුවට engine oil දහනයට එකතුවීමෙන් තමයි මෙහෙම වෙන්නෙ, ගොඩක් වෙලාවට valve guide seals හෝ piston rings ගෙවීයාම නිසා engine oil ලීක් වෙන්න පුලුවන්. මේ විදිහට ලීක්වෙන engine oil සමඟ petrol මුසුවී දහන පද්ධතියට එකතුවේ. මේකෙන් spark plug වලට හානිවෙන්න පුලුවන්. ඒ නිසා නිතර වාහනේ oil check කරන්න. පරණ වාහනයක් නම් leak එක පොඩි එකක් නම් නිතර ඇහැගහගෙන ඉන්න හැබැයි අලුත් වාහනයක් නම් ඉක්මනට වාහන විශේෂඥයෙකුට පෙන්වන්න.
ඔයාගේ වාහනේ turbo එකක් නම් නිල් දුම අලුත් blower එකකට යන්න කාලය හරි කියලා තමයි කියන්නෙ.
කලු දුම
වාහනයේ ඉන්ධන අනවශ්‍ය ලෙස දහනය වෙනකොට තමයි කලු දුම පිට කරන්නෙ. ගොඩක් වෙලාවට මේ අවස්ථාවෙදි engine එකේ performance අඩු වෙනවා, ඒ වගේ engine එක misfire කරනවා. මේකට හේතු මොනවාද?
කාබියුලේටර් choke එක stuck වීම
fuel return line එක Cloggedවී තිබීම
fuel injectors වලින් ලීක්වීම
fuel pressure regulator එක stuck වීම
Ait filter එක අපිරිසිදුවීම
සුදු දුම
බොහෝවිට සිහින් සුදු දුම සාමාන්‍ය දෙයක්. සීත කාලගුණය ඇති දවසක තද සුදු දුම වුවද සාමාන්‍ය දෙයක් නමුත් වාහනය රත්වූ පසුද එය එලෙසම පවතී නම් එතන ප්‍රශ්ණයක් තියනවා. බොහෝවිට කූලන්ට් දහන පද්ධතියට එකතුවීමෙන් මෙය සිදුවේ.
මේකට හේතු මොනවාද?
vacuum modulator හරහා manifold එකට transmission fluid ඇතුල්වීම: vacuum modulator එක replace කරන්න වෙනවා
cylinder head gasket කැඩීයාම නිසා කූලන්ට් ලීක්වීම: head gasket එක දැම්මා නම් හරි
cylinder heads පලුදුවී තිබීම. මේ නිසා කූලන්ට් දහන පද්ධතියට එකතුවේ: Heads එක මාරු කරන්න වෙනවා, ඒක නම් බරපතල වැඩක්
engine block එක පලුදුවීම: engine block එකම දාන්න වෙනවා.
අලු දුම
Turbocharger එකේ ලෙඩක් හෝ engine oil දහනය වීමෙන් අලු පැහැති දුමක් හටගනී.
ඒ වගේම transmission fluid දහනයට එකතුවීමෙන්ද අලු පැහැති දුමක් ඇතිවිය හැක.
නිල් සහ අලු දුම
නිල් සහ අලු මුසුවූ දුමකට හේතුවන්නේ ,
ගෙවී ගිය PCV valve seals
valve stem හා valve guide අතර අනවශ්‍ය ඉඩ සිලින්ඩරය තුළට oil ලීක්වීමට හේතුවේ.
පලදුවූ piston rings
පලදුවූ cylinder walls
අමතර හේතු
carburettor choke එක stuck වීම
cooling system එකෙහි දෝෂයක් හේතුවෙන් engine එකෙහි උෂ්ණත්වය අධිකවීම
fuel injectors stuck වීම
emission control device ලෙඩදීම
fuel pressure level එක ඉහළ යාම