වාහනයක D3 Gear එකෙන් කරන්නේ මොකක්ද?..
Auto Gear වාහන වල මැනුවල් වාහන වල සේ ගමන් කරන විට රියදුරුට කැමති පරිදි gear මාරු කිරිමට නොහැක.
Auto gear වාහනයක Tip tronic පහසුකම නොමැති නම් ගමන් කරන විට තවත් වාහනයක් ඉස්සර කිරිම තරමක් අපහසු කටයුත්තක්.
D3 වලට දැමු විට, පළමු ගියර් තුන (ගියර් 1, 2, සහ 3) ට lock වෙයි. D3 සමඟින්, ඔබට අවශ්ය වූ විට වැඩි බලයක් සහ පුළුල් rpm පරාසයක් ලබා ගත හැක. නගරය වටා රිය පැදවීමේදී, විශේෂයෙන්ම ජනාකීරණ නගරයක traffic light වල නවතමින් රිය පැදවීම සාමාන්ය දෙයක්. D3 වලට දැමු විට රියදුරුට පහසුව වාහන පැදවීමට හැකි වේ. එපමනක් නොව, Engine Break හැකියාව කන්දක් හෝ කන්දක් නැඟීමේදී හෝ බැසීමේදී ඉතා හොදින් සිදු වෙයි.
D3 Gear එක D වලට වඩා Pickup/ Acceleration එක වැඩි වේ. එමෙන්ම accelerator pedal එක හොදින් පාගන විට Low gear වලට automatically මාරු වෙයි. එමහින් D Gear එකට වඩා හොදින් overtake එකක් කිරීම D3 වලදී පහසු වෙයි. වාහනය පදවන රියදුරාට ඉතා පහසු අත්දැකීමක් D3 Gear එක මගින් ලබාදෙනවා.
D3 Gear එක දකින්නට ලැබෙන්නේ බොහෝවිට Honda වාහන වලයි. අනෙකුත් වාහන වල D3 Gear එකෙන් ගන්න පුළුවන් වාසි OD Button එකෙන් ගන්න පුළුවන්.
Gearbox සම්බන්ධව ප්රශ්නයක් ආවොත් 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න අපි ඔයාලට උදව් කරන්නම්.
Mr. Manoj : 0770520525 / 0710369369
www.automantransmission.com
අපගේ email ලිපිනය - [email protected]