Questions වාහනයට පාරේ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ

ඔයාලා පාරෙ යද්දි වාහනේට පාරෙ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ ඒ වෙලාවට, වාහනයට ඉන්සුවරන්ස් ගන්න එක

  • අනිවාර්යයෙන්ම බේරන්න පුලුවන් නම් බෙහෙත් කරන්න අරගෙන යනවා

    Votes: 24 45.3%
  • පාරෙ අයිනෙන් තියල යනවා.

    Votes: 5 9.4%
  • මුකුත් උනේ නෑ වගෙ නොබලා යනවා

    Votes: 9 17.0%
  • හදිස්සි ගමනක් නෙමෙයි නම් බෙහෙත් කරන්න අරන් යනවා

    Votes: 12 22.6%
  • මැරිල නම් සතාව වලලන්න කටයුතු කරනවා

    Votes: 0 0.0%
  • අයිතිකරුවෙක් ඉන්නවා නම් කතා කරල කියනවා

    Votes: 3 5.7%

  • Total voters
    53

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ඔයාලා පාරෙ යද්දි වාහනේට පාරෙ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ ඒ වෙලාවට, වාහනයට ඉන්සුවරන්ස් ගන්න එක නෙමෙයි හැප්පුන සතාට මොකද කරන්නේ ඔයාල? ඇත්තම කියාගෙන යමු කට්ටිය..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Google Map aeka balanawa lagama tiayna animal clinic of veterinary or animal hospital aeka.
    Wahne daganawa happunasathaawa, Head light and Double signal danawa, Horn aeka uda nega gena Yanna puluwun uparima wagen adala thenata yanawa.

    Happila marunath sathawa Hospital aekata bara dila thma marenne.
     
    • Like
    Reactions: rithik_putha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවුරුදු 10 ක්ට කලින් උඩවලවෙ හරියෙ පූසෙක් වැදිල චප්ප උනා. පොඩි ගෑනු ලමයෙක් අඩාගෙන ආව ☹, බඩඉරිගු විකුනන පොට් එහෙක. එදායින් පස්සෙ හයිවෙය් නෙවෙය් නන් පාර කොච්චර පාලු උනත් 50-60ට එහා යන්නෙ නෑ. බල්ලො, පූසො පාර අයිනෙ ඉන්නව නන් ඇලර්ට් එකෙ හෝන් පාරක් ගහගෙන යන්නෙ. චූටි පැටව් වගේ ඉන්නව නන් බැහැල ඇතුලකට එලෝලා දාපු වෙලාවලුත් තියනව 🤣

    සත්තු දන්නෙ නෑනෙ බන් ලන්කාවෙ සිවිල් නීතිය. ඌ දන්නෙ නෑ අයිතිකාරයා ඌව පාරෙ යවන එක වැරදියි කියල. හිතන්න පුලුවන් එවුන් විදියට අපිට ( එහෙම පුලුවන් මිනිස්සුන්ට ) යුතුකමක්( නීතියක් නෙවෙයි ) වෙනවා තව සතෙක් බේරන එක. ඒක ඉතින් කොමන් සෙන්ස්.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    තත්වෙ අනුව වෙනස් වෙනව. ඒ හින්ද වොට් කරේ නෑ.

    තාම එක පාරයි වෙලා තියෙන්නෙ. බල්ලෙක් හැප්පිලා (පිළිස්සුම් තුවාල විතරයි තිබුනෙ)
    අයිතිකාරය එක්ක කතාකරල සම්පූර්ණ හොඳ වෙනකල් බෙහෙත් වලට වියදම් කරා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    කළුඅග්ගලදී තලගොයෙක් උඩින් ගියා. සෙනිකව බ්රෙක් ගහලා නැවැත්තුවා
    ඒත් බඩු හිටියේ නම් නෑ
    පොඩි ලේ පාරක් තිබ්බා බොඩි එකේ වැදිලා

    ආයේම බල්ලෙක් ගාවින් වැදිලා ගියා මේ ලඟදී
    ඒකේදිත් බැහැලා බලද්දී ඇතීන් අඩනවා වගේ බුරන සද්දයක් ඇහුණා බට් බඩු නෑ

    අනුරාධපුරේ ගිය දවසක අපි හිටපු ගෙස්ට් එකේ නවත්තලා තිබ්බ අළුත් ෂිෆ්ට් එකක් යට නිදාගෙන හිටිය බල්ලෙක් අහුවෙලා තිබ්බා
    මිනිස්සු 5ක් වගේ නැග්ගම ෂිෆ්ට් එක පොලොවේ තියෙන්නේ
    බල්ලා හිර වෙලා
    ඌගේ සද්දෙට දැකලා කෑ ගැහුවේ
    මිනිස්සු බැස්සම වාහනේ ඉස්සුනා
    ඌත් සුළු තුවාල වලින් බේරුණා
     
    • Like
    Reactions: rithik_putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    කන්න පුළුවන් සතෙක්නම් (කුකුලෙක්, හාවෙක් වගේ) වාහනේ දාගන ගෙදර අරන් යනවා. නැත්නම් පාරේ පැත්තකට තල්ලු කරලා යනවා ...
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගෙවල්වල සත්තු ඇති කරනවා නම් පාරේ නිදැල්ලේ යවන්න බෑ. මතකද වෙසක් දවසක බල්ලෙක්ට වෙඩි තිබ්බා. බල්ලට වෙඩි තිබ්බ එක වැරදි තමයි නමුත් අයිතිකාරයා මානව හිමිකම්කාරයෙක් නමුත් ඌ දන්නේ සතාව තමන්ගේ සීමාවේ තියාගන්න. පහුගිය කාලේ පාරේ බල්ලෙක් බොක දැම්මට ගෑණු කෙනෙකුට ලක්ෂ දෙකක් වගේ ගාණක් දඩ ගැහුවා. නමුත් ඉතිං පාරවල්වල වාහනවලට හැප්පිලා සත්තු මැරෙනවා. බෙහෙත් කරන අය කරනවා නැති අය සද්ද නැතුව මාරු වෙනවා. එක එක්කෙනාගේ හැටියට තමයි ඉතිම්
     
    • Like
    Reactions: rithik_putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තව එක option එකක් එන්න ඕන .
    කන්න පුළුවන් සතෙක්නම් එහෙම්මම වාහනේට දාගෙන යනවා .
    මේක දැකල තියනවා හැප්පිලා මැරිල හිටපු මීමින්නෙක් ත්‍රීවීල් එකක් නවත්තලා දාගෙන යනවා. :rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Karanna deyak na. Gewal wala athi karana ballonan ayithikarayo danaganna oni ballonwa gewal wala thiyaganna. Ohoma gaman biman yaddi ballo bala bala yanna giyoth wena deyak karanna wenne na
     
    • Like
    Reactions: rithik_putha

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    :
    අවුරුදු 10 ක්ට කලින් උඩවලවෙ හරියෙ පූසෙක් වැදිල චප්ප උනා. පොඩි ගෑනු ලමයෙක් අඩාගෙන ආව ☹, බඩඉරිගු විකුනන පොට් එහෙක. එදායින් පස්සෙ හයිවෙය් නෙවෙය් නන් පාර කොච්චර පාලු උනත් 50-60ට එහා යන්නෙ නෑ. බල්ලො, පූසො පාර අයිනෙ ඉන්නව නන් ඇලර්ට් එකෙ හෝන් පාරක් ගහගෙන යන්නෙ. චූටි පැටව් වගේ ඉන්නව නන් බැහැල ඇතුලකට එලෝලා දාපු වෙලාවලුත් තියනව 🤣

    සත්තු දන්නෙ නෑනෙ බන් ලන්කාවෙ සිවිල් නීතිය. ඌ දන්නෙ නෑ අයිතිකාරයා ඌව පාරෙ යවන එක වැරදියි කියල. හිතන්න පුලුවන් එවුන් විදියට අපිට ( එහෙම පුලුවන් මිනිස්සුන්ට ) යුතුකමක්( නීතියක් නෙවෙයි ) වෙනවා තව සතෙක් බේරන එක. ඒක ඉතින් කොමන් සෙන්ස්.
    :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    බල්ලෙක් වැදුනා, ඌට කිවිසුම් යන්න ගත්තා.... කට්ටිය පොලු අරන් පැන්නුවා. එදායින් පස්සේ 70 ට වඩා වේගෙන් යන්නේ අඩුවෙන්.