වාහනයේ තෙල් පිච්චීම අඩු කරගන්න ක්‍රම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපේ අයියලා දැං පුටාර් පදින එක නවත්තලා දාල නේද? 😂. මම හිතපුතරංවත් කාලයක් ඒ රැල්ල අල්ලලා හිටියෙ නෑ
    ලක්සෙ හමාර දීලා ගත්තුවා පිළිකනුවල දිරනවා :lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපේ අයියලා දැං පුටාර් පදින එක නවත්තලා දාල නේද? 😂. මම හිතපුතරංවත් කාලයක් ඒ රැල්ල අල්ලලා හිටියෙ නෑ
    ow bn bike hariyanne na bn lankawe. lankawe kattiya trend walata hena asai ne. bike kaleta bike dan sawalen kanna trend.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ammo lankawe owa karanne kohomada ban Bike ,3wheel ehen mehen daddi. Nikanma Break eka pagila Kunuharapa Kiyawenawa
    හැම වාහනයක් ම ඔය වගේ තමා. ඒත් අපිට වැඩි පුර පාරේ යනවා සෙට් වෙන්නේ bike. ත්‍රී විල්.
    නැතිව කා පදින උන් හොඳට ඩ්‍රයිව් කරන්නේ නැ. උනුත් හරක් වගේ පදින උන් ඉන්නවා.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    Petrol 40 L, BAby cologne 250 ml බෝතලයක් දාන්න..... වාහනේ ගැස්සෙන්න ගත්තොත් හරි, රත් වෙන්න ගත්තොත්, Panadol පෙති 2කුත් දාන්න......
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Older versions

    AT tire Danna ( 255mm ta wada palala tire epa )
    40 psi pressure
    RPM 2000ta adu wen gear shift
    Use Engine breaks as much as possible
    AC off , shutters up

    🤣
    Use kerosine.
    Do exercises and maintain a thin body.
    dog-driving-car-home-highway-paper-bag-food-next-to-him-196487580.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ අයියලා දැං පුටාර් පදින එක නවත්තලා දාල නේද? 😂. මම හිතපුතරංවත් කාලයක් ඒ රැල්ල අල්ලලා හිටියෙ නෑ
    hama rallama ohoma thamai ban. mun parisare gana hithala, health gana hithala padinawa nemene.