වාහනයේ පාට සහ මාකට් එක ගැන?
මචංලා...
ගොඩක් වාහන ගැන හොයද්දි (බොහෝ දුරට පාවිච්චි කරන ලද) මේ පාට සම්බන්ධයෙන් ගොඩක් තැන්වලදි වාහනයේ පාට අනුවත් මාකට් එක වෙනස් වෙනව කියල තේරෙනව.
එතකොට වැඩි දෙනෙක් බලන්නෙ සුදු පාට (White Color) තියෙන වාහන. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගන්නෙ ඒ පාට වැඩි දෙනෙක්.
එතකොට මේ සුදු පාටට මේ තරම් මාකට් එකක් එන්න තියෙන හේතුව මොකද්ද? අනිත් පාටවල තියෙන ප්‍රශ්නෙ මොකද්ද? මේක මට වැඩියෙන්ම දැනිච්ච ප්‍රශ්නයක් වෙන්නෙ මම පුද්ගලිකව වාහනයක සුදු පාටට වඩා අනිත් පාටවලට කැමති නිසයි. සාමාන්‍යයෙන් මම අහල තියෙනව, ගොඩක් වාහන වල paint කරන්න පාට හදාගන්න ප්‍රශ්න නිසා ගන්නෙ නෑ කියල. ඉන්දියන් වල එහෙම උනත් ජපන් වාහන වල හැම පාටකටම වෙන් වුනු color code එකක් තියෙනව කියලත් මම අහල තියෙනව. ඒත් සුදු පාටම තමයි වැඩි අවධානය ගොඩක් අයගෙ. මොකක් හරි වෑන් එකක් ගත්තත් සුදු පාට තමයි වැඩියෙන්ම තියෙන්නෙ. පාරෙ යද්දි වුනත් පාට වාහන තැනින් තැනින් තියෙනව. ගොඩක් සැප පහසු ලොකු ගණන් වල වාහන එහෙමත් පාට පාට ඒවයින් තියෙනව, වැඩියෙන් දකින්න තියෙන්නෙත් සුදු පාට වාහන.
මොකද්ද මේ සුදු පාටට තියෙන විශේෂත්වය? මම ඇත්තටම දන්නෙ නැහැ මේ ගැන. දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?

wine red ekath ehemai.
උඹේ අදහස් හැමවෙලේම වටිනව....
Meka nisa da kohedo white cars market