වාහනයේ පාට සහ මාකට් එක ගැන?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    වාහනයේ පාට සහ මාකට් එක ගැන?

    මචංලා...

    ගොඩක් වාහන ගැන හොයද්දි (බොහෝ දුරට පාවිච්චි කරන ලද) මේ පාට සම්බන්ධයෙන් ගොඩක් තැන්වලදි වාහනයේ පාට අනුවත් මාකට් එක වෙනස් වෙනව කියල තේරෙනව.

    එතකොට වැඩි දෙනෙක් බලන්නෙ සුදු පාට (White Color) තියෙන වාහන. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගන්නෙ ඒ පාට වැඩි දෙනෙක්.

    එතකොට මේ සුදු පාටට මේ තරම් මාකට් එකක් එන්න තියෙන හේතුව මොකද්ද? අනිත් පාටවල තියෙන ප්‍රශ්නෙ මොකද්ද? මේක මට වැඩියෙන්ම දැනිච්ච ප්‍රශ්නයක් වෙන්නෙ මම පුද්ගලිකව වාහනයක සුදු පාටට වඩා අනිත් පාටවලට කැමති නිසයි. සාමාන්‍යයෙන් මම අහල තියෙනව, ගොඩක් වාහන වල paint කරන්න පාට හදාගන්න ප්‍රශ්න නිසා ගන්නෙ නෑ කියල. ඉන්දියන් වල එහෙම උනත් ජපන් වාහන වල හැම පාටකටම වෙන් වුනු color code එකක් තියෙනව කියලත් මම අහල තියෙනව. ඒත් සුදු පාටම තමයි වැඩි අවධානය ගොඩක් අයගෙ. මොකක් හරි වෑන් එකක් ගත්තත් සුදු පාට තමයි වැඩියෙන්ම තියෙන්නෙ. පාරෙ යද්දි වුනත් පාට වාහන තැනින් තැනින් තියෙනව. ගොඩක් සැප පහසු ලොකු ගණන් වල වාහන එහෙමත් පාට පාට ඒවයින් තියෙනව, වැඩියෙන් දකින්න තියෙන්නෙත් සුදු පාට වාහන.

    මොකද්ද මේ සුදු පාටට තියෙන විශේෂත්වය? මම ඇත්තටම දන්නෙ නැහැ මේ ගැන. දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද? :confused::confused:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම දන්නා තරමින් සුදු පාට වාහන රත් වෙනවා අඩුයි. ඒ වගේම රෑ වුනත් හොඳට පේනවා වාහනේ අනිත් වාහන වලට.ඒ නිසා හැප්පෙනවා අඩුයි කියලා මතයක් තියෙනවා. ඇත්ත බොරු දන්නේ නෑ. මම අහලා තියෙන්නේ එහෙම. ඒකයි ගොඩක් අය සුදු පාටම හොයන්නේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Perl white color eken gannawa nam Japan walath gana wedyi wahane. decent look ekak enewa. habay panel ekak paint karanna unoth wathayak. mona widyata color match kalath wenesa penewa angle walin.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Thawa advantage ekak thamai wahane bodiye adupadu penawa adui. Podi dents thibbath catloy dala ganata mattam wela nothibbath podi seerim thibbath kapila penne na ewa. Black wage wahaneka podi adupaduwak thibbath penawa
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ මචන්....උබ color එක ගැන worry වෙන නිසා උබට එහෙම පෙන්නේ....

    එහෙම අවුලක් නැ....උබ කැමති අස පාටක් ගනින්....

    උබ අනිත් අය ගැන හැමදාමත් worry වෙන්න ගත්තොත් ...උබට උබ ගැන හිතන්නවත් වෙලාවක් නැ....

    එක නිසා අස වහයන දෙපාරක් හිතන්නේ නැතුව ගනින්...

    මේ රටේ ජනගහනය කොටි 2ක්...ලක්ෂ 200 ...ඔතනින් ලක්ෂයක් car පදිනවා කියල හිතමුකෝ(අවම හොදේ...)...

    ඔය ලක්ෂයෙන් එක මිනිහෙක්ට උබේ ඔය market නැ කියන වාහනේ විකුණගන්න බැරිද?...

    numbers වලින් හිතපන්...පාටෙන් හිතන්නේ නැතුව....
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    මම අහලා තියෙනවා සුදු පාට වාහනේ වෙන පාට එකකට සාපේක්ෂව ලොකුවට පෙනෙනවා කියලා. රත් වීම අඩු කතාවනම් ඇත්ත.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම දන්නා තරමින් සුදු පාට වාහන රත් වෙනවා අඩුයි. ඒ වගේම රෑ වුනත් හොඳට පේනවා වාහනේ අනිත් වාහන වලට.ඒ නිසා හැප්පෙනවා අඩුයි කියලා මතයක් තියෙනවා. ඇත්ත බොරු දන්නේ නෑ. මම අහලා තියෙන්නේ එහෙම. ඒකයි ගොඩක් අය සුදු පාටම හොයන්නේ.

    තෑන්ක්ස් මචං...

    Perl white color eken gannawa nam Japan walath gana wedyi wahane. decent look ekak enewa. habay panel ekak paint karanna unoth wathayak. mona widyata color match kalath wenesa penewa angle walin.

    තෑන්ක්ස් මචං...

    Thawa advantage ekak thamai wahane bodiye adupadu penawa adui. Podi dents thibbath catloy dala ganata mattam wela nothibbath podi seerim thibbath kapila penne na ewa. Black wage wahaneka podi adupaduwak thibbath penawa

    තෑන්ක්ස් මචං...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඒ මචන්....උබ color එක ගැන worry වෙන නිසා උබට එහෙම පෙන්නේ....

    එහෙම අවුලක් නැ....උබ කැමති අස පාටක් ගනින්....

    උබ අනිත් අය ගැන හැමදාමත් worry වෙන්න ගත්තොත් ...උබට උබ ගැන හිතන්නවත් වෙලාවක් නැ....

    එක නිසා අස වහයන දෙපාරක් හිතන්නේ නැතුව ගනින්...

    මේ රටේ ජනගහනය කොටි 2ක්...ලක්ෂ 200 ...ඔතනින් ලක්ෂයක් car පදිනවා කියල හිතමුකෝ(අවම හොදේ...)...

    ඔය ලක්ෂයෙන් එක මිනිහෙක්ට උබේ ඔය market නැ කියන වාහනේ විකුණගන්න බැරිද?...

    numbers වලින් හිතපන්...පාටෙන් හිතන්නේ නැතුව....

    තෑන්ක්ස් මචෝ... :) උඹේ අදහස් හැමවෙලේම වටිනව.... :yes::yes::yes:
     
    • Like
    Reactions: KingCM

    SJ.99

    Member
    Sep 14, 2018
    5
    0
    0
    Sudu pata pattama low maintenance anith colors dark colors ekka baluwama (Black, Blue, Red wage) Dark colors wala lawata hari heerunoth hondata penawa. Duwili waduna math hondata penawa. White color eke heerim wage dewal penne ma nathi tharam. Ganuth kamathi sudu car walata ;) Meka nisa da kohedo white cars market
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    cc.png
    cc.png
    cc.png

    මෙන්න දැනුම හොයන කෙනෙක්ට,

    ලොකුකම, මෝඩකම සහ ගොන්කම ප්‍රදර්ශනය කරන්න ගිහිං... උෟ කියන වචනයෙන් ඌම "පොන්නයෙක්" වී පෙන්වීම... හැංගිලා කියවන් නැතුව එලියට ඇවිත් කතා කරන්න බැරිනම් තමුන්ගේ තරම පැහැදිලියි....

    :lol::lol::lol:
     
    Last edited: