වාහනයේ පොතේ ලිපිනය වෙනස්වීම

Third_Eye

Junior member
  • Apr 21, 2011
    166
    9
    18
    Hidden
    වාහනය සදහා ලීසිං පහසුකමක් ලබා ගන්නා ලදී. එහිදි පොතේ පිටපතක් ලබා ගැනීමේදී නිරීක්ෂණය වුයේ මාගේ වාහනයේ පොතේ නම නිවැරදිව තිබුනද, මාගේ ලිපිනය එහි වැරදි ලෙස සටහන් කර ඇති බවයි. මේ සඳහා මා කුමක් කළ යුතුද ? දන්න කෙනෙක් ඉන්නවා නම් උපදෙස් ලබා දෙන්න... :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වියත් භාශාවෙන් සටහන් කොට ඇති මෙම ලිපිය අපහසුවෙන් කියවීමේදී, මා හට නිරීක්ෂණය වූයේ,

    ජාතික හැඳුනුම්පතේ සටහන් තොරතුරු වලට අනුකූල නොවන ලෙසින් පරස්පරතා සහිතව, ඔබ රතයේ ලියාපදිංචි සහතිකයේ තොරතුරු සටහන්ව තිබීමෙන්, ඔබ හට හම්බ ගණයේ පරිප්පුවක් අනුභව කිරීමට සිදු වන බවයි...

    මෙය නිවැරදි කර ගැනීමට යාමේදී, අනුභව කිරීමට සිදුවන අවර ගණයේ කටුවේ ප්‍රමාණය අඩුකර ගැනීමටනම් ඔබ හට නිවැරදි තොරතුරු වලින් පෝශණය වීම අනිවාර්යය වේ.

    ඒ සඳහා,
    ජාතික තොරතුරු කේන්ද්‍රයේ උණුසුම් රේඛාව වන 1919 අංකයට ඇමතීමෙන්, ඔබ ගැටළුව නිරාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    දැන් ඕක වැරදියි කියලා මොකද වේන්නේ. ඊ ගාවට ට්‍රාන්සර් කරගන්න ගියහම නම් අවුලක් යයිද දන්නේ නෑ. ඒත් පවරන එකාගේ id copy එකක්වත් ඉල්ලන්නේ නම් නෑ.​

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    දැන් ඕක වැරදියි කියලා මොකද වේන්නේ. ඊ ගාවට ට්‍රාන්සර් කරගන්න ගියහම නම් අවුලක් යයිද දන්නේ නෑ. ඒත් පවරන එකාගේ id copy එකක්වත් ඉල්ලන්නේ නම් නෑ.​

    එඩ්‍රස් වැරදිනං, ඔන්ලයින් ලයිසන් එක දානකොට පරහක් හිටිනව.
    පොතේ තියෙන එඩ්‍රස් එකට තමයි ආදායම් බලපත්‍රෙ තැපෑලෙන් යන්නෙ.

    අනික, විකුණන්න ගියාම අවුල් යන්න පුලුවන්.