වාහනයේ පොත ගැන

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
5. පරම අයිතිකරු - අතිශයින්ම වැදගත්/ වාහනේ ලීසිං එකක් හරි උකසක් හරි තියේ නම් මෙතන අදාල නම වැටෙනවා. Finance Company name එක එහෙම. විකුණන කෙනා කියනවා නම් මේකේ ෆිනෑන්ස් settled කියලා ඒ බව සහතික කරපු Deletion Letter එක තියෙන්න ඕනි. නැත්නම් transfer කරන්න බෑ.

Machan meka gena thawa wisthara dannawanam kiyapanko. Mageth lease 1k thiyanawa.
 

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
ලීසිං එක ඉවර වුනාම ලීසිං කරපු තැනින් ලියුමක් යවනවා නේද මෝරප්‍ර එකට. ඊට පස්සෙ පරම අයිතිකරු කියන තැනට අපේ නම දා ගන්නෙ කොහොමද