වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු ...

lasi1994

Junior member
  • Apr 17, 2018
    29
    0
    6
    වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු "Cancellation of absolute ownership" ලෙස ලිපියක් අපට අදාළ ලීසින් ආයතනය මගින් නිකුත් කරයි. ඉන්පසු අප විසින් ඒ බව RMV එක දැනුවත් කල යුතුද? එසේ නොමැති නම් වාහනය විකුණන කාලෙක අදාල ගැනුම්කරුට වාහනයේ පොත සමග එම ලිපිය ලබදීම ප්‍රමාණවත් ද?
     
    Solution
    විකුණනකොට දුන්නම ඇති. ඒක ට්‍රාන්සර් කරගන්නකොට අනිවාර්යයි.

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ow leasing eka iwara wela ownership eka transfer karaganna oyage name ekata deletion letter eka ona (CR eka update karaganna vehicle eka sell karanakan inna epa)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වාහනයේ ලීසින් ගෙවා අවසන් වූ පසු "Cancellation of absolute ownership" ලෙස ලිපියක් අපට අදාළ ලීසින් ආයතනය මගින් නිකුත් කරයි. ඉන්පසු අප විසින් ඒ බව RMV එක දැනුවත් කල යුතුද? එසේ නොමැති නම් වාහනය විකුණන කාලෙක අදාල ගැනුම්කරුට වාහනයේ පොත සමග එම ලිපිය ලබදීම ප්‍රමාණවත් ද?
    අවුලක් නෑ . එහෙම දුන්නම හරි. ඔතන ප්‍රශ්ණේ තියෙන්නේ ලගදි වාහනේ විකුණන්නේ නෑත්නම් ඔය ලිපි ලේඛණ පරිස්සම් කරලා තියා ගන්න ඕනේ. සමහරු ඔය කොලේ නෑති කර ගන්නවා. ඊට පස්සේ ආයේ යන්න ඕනේ ලීසින් කම්පෑණි එකට. ඊලගට කීයක් හරි ගෙවලා ආයේ ලියුම ගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්ණ හින්දා තමා ඕක සමහර අය RMV ගිහින් ඩිලීට් කර ගන්නේ.
     
    • Like
    Reactions: lasi1994 and asylum

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    අවුලක් නෑ . එහෙම දුන්නම හරි. ඔතන ප්‍රශ්ණේ තියෙන්නේ ලගදි වාහනේ විකුණන්නේ නෑත්නම් ඔය ලිපි ලේඛණ පරිස්සම් කරලා තියා ගන්න ඕනේ. සමහරු ඔය කොලේ නෑති කර ගන්නවා. ඊට පස්සේ ආයේ යන්න ඕනේ ලීසින් කම්පෑණි එකට. ඊලගට කීයක් හරි ගෙවලා ආයේ ලියුම ගන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්ණ හින්දා තමා ඕක සමහර අය RMV ගිහින් ඩිලීට් කර ගන්නේ.
    ඔතන තියෙන සීන් එක ඉන්ශුවරන්ස් එක. ලීස් එකක් තියෙනකොට ප්‍රිමියම් එක වැඩී. හයර් පර්චේස් කවර් එක නිසා. ලෙටර් දෙකක් දෙනවා ලීසින් කම්පැනියෙන්. එකක් ඉන්ශුවරන්ස් එකට. ඇබ්සලූට් ඕනර්ශිප් එක චේන්ජ් නොකර ඉන්ශුවරන්ස් එකේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔතන තියෙන සීන් එක ඉන්ශුවරන්ස් එක. ලීස් එකක් තියෙනකොට ප්‍රිමියම් එක වැඩී. හයර් පර්චේස් කවර් එක නිසා. ලෙටර් දෙකක් දෙනවා ලීසින් කම්පැනියෙන්. එකක් ඉන්ශුවරන්ස් එකට. ඇබ්සලූට් ඕනර්ශිප් එක චේන්ජ් නොකර ඉන්ශුවරන්ස් එකේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද?
    ඒක පුලුවන් අර ලෙටර් එක පෙන්නුවම
     
    • Like
    Reactions: sandaru1rox