වාහනවලට බදු ගහලා ලොකු ආදායමක් හොයාගත්තා.. අපිට හරි සතුටුයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    වාහනවලට බදු ගහලා ලොකු ආදායමක් හොයාගත්තා.. ඉලක්ක පැන්නුවා.. අපට හරි සතුටුයි..

    images


    මෙම 2025 මුළු වර්ෂය සඳහාම වාහන ආනයනයෙන් බදු ආදායම බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 470ක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

    නමුත් මෙම සැප්තැම්බර් මස 23 වනදා වන විට ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇති බවද ඒ මහතා පැවසීය.
    ඔහු මේ බව කියා සිටිය අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි