වාහනවල ආසන සහ ආසන පටි තියෙන්නේ ඇයි?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිෂ්පාදකයෝ මෝටර් රථ වල ආසන සහ ආසන පටි සවි කරන්න හේතුව දන්නවද?

    • Sad
    Reactions: NRTG and tha123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඇත්තටම ශීට් බෙල්ට් එක කියන්නෙ, මාර විදිහට හිතල කරපු නිර්මාණයක්...
    ඕක එක පාර ගස්සල ඇද්දම හිරවෙනව කියල නොදන්න කෙනෙක් නෑනෙ...
    වාහනේ පෙරලුනාම බෙල්ට් ලොක් වෙන මැකනිසම් එකකුත් තියෙනව,
    මම ශීට් බෙල්ට් එකක් ගලවල මස් කරල තියෙනව, එතකොට තමයි ඕක දැක්කෙ..,
    බෙල්ට් ඇසෙම්බල් එක ඇතුලෙ තියෙනව පොඩි ලඹයක් වගේ වැඩ කරන කොටසක්...
    ඒ කෑල්ල ගුරුත්වය යටතේ පොළවට ලම්බකව තියෙන්නෙ, ඒකෙ පිහිටීම වෙනස් වුනොත්, ඒත් ශීට් බෙල්ට් එක ලොක් වෙනව...
    ඒ කියන්නෙ වාහනේ පෙරලුනොත්, රෝල් වුනොත් බෙල්ට් එක හිර වෙලා හිටිනව..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,545
    113
    Colombo, Sri Lanka
    නිෂ්පාදකයෝ මෝටර් රථ වල ආසන සහ ආසන පටි සවි කරන්න හේතුව දන්නවද?

    චප්ප වෙලා ඇති බන්..කොහොම බරක්ද ඇග උඩට වැටෙන්නේ..

    මූන් නම් අඩ තියන්න ගිහින්

    අම්මෝ අච්චාරු තලනවා වගේ :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    චප්ප වෙලා ඇති බන්..කොහොම බරක්ද ඇග උඩට වැටෙන්නේ..

    මූන් නම් අඩ තියන්න ගිහින්

    ඊයා බන් කොහෙන්ද උබ මේව හොයල ගන්නෙ. ඕව බලන්න එපා කුකුලො. මොළේ කුරොවල් වෙනවා. :baffled:
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,545
    113
    Colombo, Sri Lanka
    ඊයා බන් කොහෙන්ද උබ මේව හොයල ගන්නෙ. ඕව බලන්න එපා කුකුලො. මොළේ කුරොවල් වෙනවා. :baffled:
    කවියක් ලියලා දාමුද 😁
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊයා බන් කොහෙන්ද උබ මේව හොයල ගන්නෙ. ඕව බලන්න එපා කුකුලො. මොළේ කුරොවල් වෙනවා. :baffled:
    කුරොවල් නම් වුනේ නෑ.හිනා ගියා..

    Passe rode yanne papuwa udin. Shit
    ටික්ටොක් පොන්ස්ලා ටිකක් වගේ.. පුකේ අමාරුව දැන් හොඳ ඇති
    ------ Post added on Dec 21, 2023 at 10:08 PM
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    කුරොවල් නම් වුනේ නෑ.හිනා ගියා..

    ටික්ටොක් පොන්ස්ලා ටිකක් වගේ.. පුකේ අමාරුව දැන් හොඳ ඇති
    ------ Post added on Dec 21, 2023 at 10:08 PM
    ඒ වුණාට එපා ඕව බලන්න. ඔය වගේ ඒව බැලුවම මොළ් ඩොපමයින් නිපද වෙනවා. දන්නෙම නැතුව සමහරවිට ඇබ්බැහියක් වෙන්න පුළුවන්. උබ සමහරවිට දන්නෙත් නැතුව ඇති. සමහරු ඔය වගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. not good to your brain. :yes: උබ එළ කොල්ලෙක් නිසා කිව්වෙ.
     
    • Haha
    • Love
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ වුණාට එපා ඕව බලන්න. ඔය වගේ ඒව බැලුවම මොළ් ඩොපමයින් නිපද වෙනවා. දන්නෙම නැතුව සමහරවිට ඇබ්බැහියක් වෙන්න පුළුවන්. උබ සමහරවිට දන්නෙත් නැතුව ඇති. සමහරු ඔය වගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. not good to your brain. :yes: උබ එළ කොල්ලෙක් නිසා කිව්වෙ.
    මොලේ පුකට බැස්ස එවුන්ගේ ආතල් එකක් ඉදල හිටලා හරි බලන්න ඕනේ

    • Like
    • Haha
    Reactions: Candid-B and NRTG