වාහනවල දොර ඇරෙන අළුත්ම විදිය..ෆට්ට ඇහ්..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉඩකඩ අඩු ගරාජ් තියන ගෙවල්වලට නම් මරු.. මගේ යාලුවෙක් රශියා ඉන්නකොට ගෙනාවා, ගල් වින්ග් ඩොර්ස් (උඩට ඇරෙන දොරවල් ) තියන කාර් එකක්. ගෙනත් බැලින්නම් මිනිහගේ ගරාජ් එකට ඒක දාලා මිනිහට කාර් එකෙන් බහින්න බැ..
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉඩකඩ අඩු ගරාජ් තියන ගෙවල්වලට නම් මරු.. මගේ යාලුවෙක් රශියා ඉන්නකොට ගෙනාවා, ගල් වින්ග් ඩොර්ස් (උඩට ඇරෙන දොරවල් ) තියන කාර් එකක්. ගෙනත් බැලින්නම් මිනිහගේ ගරාජ් එකට ඒක දාලා මිනිහට කාර් එකෙන් බහින්න බැ..

    අඩෝ මමත් ගෙනාවා බං වාහනේ උස්බෙකිස්ථාන් වලින්..මරු භාණ්ඩේ.ඕන තැනක නවත්තලා බැස්සා...;);)
    මේ දැනුත් ලස්සනට පාඩුවේ ඉන්නවා..:yes::yes::yes:

    $_1.JPG