මට එහෙම පක්ශයක් නෑ කොල්ලො. මගෙ වාසිය බැලුව නම් මම අද කතා කරන්නෙ NPP එක වෙනුවෙන් නෙමෙන්.
GE කාලේ නාට්ටි වලට දැන් ඉතින් රවටියන් . .
අපි නම් රනිල් උනත් චන්දෙ ලං වෙලා කරපු දේව මූ කරන්නේ චන්දෙ ලග නිසා කියලා කෙලින්ම කිව්වා .
වැටුප් වැඩි කරේ චන්දෙ නිසා කියලා කිව්වා .
රනිල්ගේ නාට්ටිය ටත් යුටියුබ් විශාරදයන් පවා රැවටෙද්දී , රනිල් මහින්දගෙන් අයින් වෙන එක නාට්ටියක් කියලා අපි කිව්වා . එක කරන්නේ රනිල් රාජපක්ෂ නම ගලවගන්න කියලත් මේකේ මම තමයි කිව්වේ මුලින්ම . ඕන නම් ගිහින් චෙක් කරල බලපං .
උබලට නාට්ටි අදුරගන්න බෑ කන්නාඩි දාල නිසා එක එකාගේ .
![]()
අනික නාට්ටි පෙන්නන්ඩ දෙයක් නෑ GE දිනනව කොහොමත්.
කොහෙ ද බං නාට්ටි. ජනාධිපති ලේකම් කාර්‍යාලයට අදාල නැති සෙට් එකකට අමාත්‍යාංශය වාහන , ඉන්ධන , කාර්‍යාල දීල. රනිල් දීල තියෙන්නෙ. ඕක හදපු එකක් නෙමේනෙ. රනිල් කරල තියෙන්නෙ.ඉතින් එක තමයි මාත් කියන්නේ .
නාට්ටි නවත්තල වැඩ කරන්න කියපන් කෝ . හිරේ දාන්න කියපන් සෙට් එක්වම![]()
------ Post added on Sep 27, 2024 at 7:32 AM