වාහනවල හිමිකරුවන් 👇😄

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113


    GE කාලේ නාට්ටි වලට දැන් ඉතින් රවටියන් . .

    අපි නම් රනිල් උනත් චන්දෙ ලං වෙලා කරපු දේව මූ කරන්නේ චන්දෙ ලග නිසා කියලා කෙලින්ම කිව්වා .
    වැටුප් වැඩි කරේ චන්දෙ නිසා කියලා කිව්වා .
    රනිල්ගේ නාට්ටිය ටත් යුටියුබ් විශාරදයන් පවා රැවටෙද්දී , රනිල් මහින්දගෙන් අයින් වෙන එක නාට්ටියක් කියලා අපි කිව්වා . එක කරන්නේ රනිල් රාජපක්ෂ නම ගලවගන්න කියලත් මේකේ මම තමයි කිව්වේ මුලින්ම . ඕන නම් ගිහින් චෙක් කරල බලපං .

    උබලට නාට්ටි අදුරගන්න බෑ කන්නාඩි දාල නිසා එක එකාගේ .
    :rofl:
    මට එහෙම පක්ශයක් නෑ කොල්ලො. මගෙ වාසිය බැලුව නම් මම අද කතා කරන්නෙ NPP එක වෙනුවෙන් නෙමෙන්.

    අනික නාට්ටි පෙන්නන්ඩ දෙයක් නෑ GE දිනනව කොහොමත්.

    ඉතින් එක තමයි මාත් කියන්නේ .
    නාට්ටි නවත්තල වැඩ කරන්න කියපන් කෝ . හිරේ දාන්න කියපන් සෙට් එක්වම :rofl:
    කොහෙ ද බං නාට්ටි. ජනාධිපති ලේකම් කාර්‍යාලයට අදාල නැති සෙට් එකකට අමාත්‍යාංශය වාහන , ඉන්ධන , කාර්‍යාල දීල. රනිල් දීල තියෙන්නෙ. ඕක හදපු එකක් නෙමේනෙ. රනිල් කරල තියෙන්නෙ.
    ------ Post added on Sep 27, 2024 at 7:32 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අනික නාට්ටි පෙන්නන්ඩ දෙයක් නෑ GE දිනනව කොහොමත්.
    GE දිනනවා කියලා මාත් දන්නවා මාත් කියලා තියනව දිස්ත්‍රික් ආසන එක්ක අවම . .

    මෙතන අවුල තියෙන්නේ චන්දෙ දීපු උන් දිනපු උන්ගේ නාට්ටි වලට සුපුරුදු පරිදි චුන් වෙන එක .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    GE දිනනවා කියලා මාත් දන්නවා මාත් කියලා තියනව දිස්ත්‍රික් ආසන එක්ක අවම . .

    මෙතන අවුල තියෙන්නේ චන්දෙ දීපු උන් දිනපු උන්ගේ නාට්ටි වලට සුපුරුදු පරිදි චුන් වෙන එක .
    නාට්ටියක් නම් වැරැද්දක් මවල තියෙන්නෙ එපායැ. කලින් උනුත් කලා කියල මේව හරි වෙන්නෙ නෑනෙ. අනික මේව අමාත්‍යාංශයේ පත්වීම නම් කොහොම ද රනිල් යද්දි උනුත් යන්නෙ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    2019 කාටද දුන්නේ
    රාජපක්ෂ පරදින්න . ඌ බොම්බේ ගැහුව එකට සම්බන්දයි කියලා අපිට නම් ඒ කාලෙම තේරුණා .
    මෛත්‍රී - ගෝටා මරන්න කුමන්ත්‍රණයක් කියන නාට්ටිය එද්දිම දන්නවා දෙපැත්තේ ඉන්න මෛත්‍රී - ගෝටා (රාජපක්ෂ) තනි කුලකයකට දාල බලන්න පුරුදු කරන්න කරන් ගේම් කියලා . ඒ නාට්ටියේ ඉදන් බයියෝ මෛත්‍රී ට බැන්නේ නෑ .

    නාට්ටියක් නම් වැරැද්දක් මවල තියෙන්නෙ එපායැ. කලින් උනුත් කලා කියල මේව හරි වෙන්නෙ නෑනෙ. අනික මේව අමාත්‍යාංශයේ පත්වීම නම් කොහොම ද රනිල් යද්දි උනුත් යන්නෙ ?
    ඉතින් ඕව වැරදි විදියට සමාජයට පෙන්නවා නම් ඕවට් නිතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්න ඕනේ .

    එහෙම බැරි නම් සමාජය ඉස්සරහ මිනිස්සුන්ගේ තව එකෙක් සැප විදින එකට තියන ඇරියස් එක අවුස්සලා , නීතියෙන් වැරද්දක් නොවන දෙයක් වැරද්දක් විදියට මාද්‍ය සංදර්ශන තියන එක නාට්ටි තමයි චදනේ ටාගට් කරල කරන .

    මම කියන්නෙත් ඔය ටික නඩු දාල හිරේ දාපං සීයත් එක්කම . 🥱
    ------ Post added on Sep 27, 2024 at 7:38 AM