වාහනවල හිමිකරුවන් 👇😄

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    මොකද්ද වැඩේ මාට්ටු .

    මම කිව්වා නේ . කවුරු හරි නීති විරෝදී ව වාහන අරගෙන නම් බොරු ෂෝ දාන්නේ නැතුව හිරේ දාන්න කියපන් කෝ .
    එහෙම බැරි නම් ඉතින් වැඩක් නෑ වාහන ටික මලකඩ කන්න මුහුද ලග ගහල බොරු ෂෝ දැම්ම කියලා .

    මම මුල ඉදන් කිව්වේ ඔය තනතුරු වලට දුන්න වාහන කියලා . . හොරෙන් අරන් ගිය ඒවා නෙවෙයි හොරෙන් දාල යන්න .
    ඔය මුන් ලිස්ට් එකකුත් ඉදිරිපත් කරල තියෙන්නේ තනතුරු එක්ක . :rofl:
    කාර්‍යමණ්ඩලයක් දීල තියෙද්දි දේශපාලන පත්වීම් දීල වෙනම 100 කට වැඩි පිරිසක් වෙනම ආණ්ඩ්‍ය්ව යටතේ නඩත්තු කරන එක වැරදු ද නැද්ද?
    උබල තමයි කිව්වේ උන්ගේ ගෙදර කුක්කටයි හැමෝටම දීපු වාහන කියල .
    එහෙම එකක් ඔතන ඔප්පු කරල තියනවද ?
    එව්ව තාම එලි බැහැලත් නෑ. මේ වෙනම සෙට් එකක්. දීල තියනව. ඇස් දෙකට දැකලත් තියනව. ඒවගෙ ගිහිල්ලත් තියනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    කාර්‍යමණ්ඩලයක් දීල තියෙද්දි දේශපාලන පත්වීම් දීල වෙනම 100 කට වැඩි පිරිසක් වෙනම ආණ්ඩ්‍ය්ව යටතේ නඩත්තු කරන එක වැරදු ද නැද්ද?
    වැරදිද කියලා බලන්න වෙන්නේ නිතිය පැත්තෙන් .

    එව්ව තාම එලි බැහැලත් නෑ. මේ වෙනම සෙට් එකක්. දීල තියනව. ඇස් දෙකට දැකලත් තියනව. ඒවගෙ ගිහිල්ලත් තියනව.
    ඔය තියෙන්නේ තනතුරු වලට අදාලව දීපු ඒවා කියල උබ පිලිගන්නවා ද ?
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    56. කේ. හරේන්ද්‍රන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල - දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.

    57. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) ජනාධිපති මාධ්‍ය අංශය.

    58. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    59.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය.

    60. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - ජනාධිපති මාධ්‍ය අංශය

    61. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.

    62. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය.

    සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරු ලාභියෝ

    63. රවීන්ද්‍ර හේවාවිතාරණ, ලේකම්, ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    64. කේ. ඩී. ඒ. ජී. වික්‍රමසිංහ, නීති උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

    65. ඒ. එස්. විඩේසිංහ, ආර්ථික උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලය.

    66. එස්.එස්. ගනගම ආරච්චි, උපදේශක - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය.

    67. කේ.ඩබ්ලිව්. ඒ. එම්. කෝකිල, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    68. ටී. එම්. ජී. එන්.කේ. මඩුගල්ල, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    69. ඩී. එම්. පියසේන, අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    70. ශානුක කරුණාරත්න, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    71. ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    72. අනෝමා මාතරගේ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදනය) ජනාධිපති මාධ්‍ය අංශය.

    73. ඩබ්ලිව්. එල්. ප්‍රදීප් සුරංග, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    74. වරුණ දීප්ත රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ (සංවර්ධන සන්නිවේදන) ජනාධිපති මාධ්‍ය අංශය.

    75. කේෂාල් ජයසිංහ, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    76. කේ. ජී. එස්. මධුසංක, අධ්‍යක්ෂ (දේශපාලන කටයුතු සම්බන්ධීකරණය) කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

    77. වයි. ආර්. එච්.වී. බණ්ඩාර, අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.

    78. බී.කේ. සුගත් කුමාර, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    79. එම්. එම්. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (පහසුකම්) ජනාධිපති මාධ්‍ය අංශය.

    80. සී. එස්. ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඡායාරූපකරණය හා නිර්මාණාත්මක ඡායාරූපකරණය),

    81. ඩී.එස්. හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ඉංජිනේරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    82. වී.එස්. ආර්. කොඩිතුවක්කු, අධ්‍යක්ෂ (ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්).

    83. එච්. එම්. ෂේන්, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    84. මංගල සමරසිංහ දිසානායක, අධ්‍යක්ෂ - (නව මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    85. අකංලක හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    86. සී. ඩබ්ලිව්.එස්. ෆොන්සේකා අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    87. වී.ඩී. කේ. ගුණවර්ධන, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    88. පී.ඩී. චමින්ද කුමාර, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    89. වයි. එන්. සුදසිංහ, අධ්‍යක්ෂ - (නිර්මාණාත්මක) ජනාධිපති මාධ්‍ය අංශය.

    90. ඒ. ඩබ්ලිව්.ඩී. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.

    91. අශෝක ලාල් සිගේරා, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    92. එම්. ජී. ජයතිස්ස, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    නම් උපුටා ගැනීම Lanka Truth සහ අනිද්දා පුවත් පත - 2024.08.
    Bump
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    mu bomba gahapu ekath sadaraniya karapu ekek ban.
    උබල නේ යකෝ බෝම්බ ගහපු උන්ට පුක උඩ දාගෙන චන්දෙ දුන්නේ .
    ඒක ගහපු දවස් වල ඉදන් අපි නම් දන්නවා රාජපක්ෂලා ගැහුවේ කියලා .

    අරන් වරෙන් බලන්න මම බෝම්බ ගහපු එක සාධාරණී කරනය කරපු තැනක් පොන්න කතා කියන්නේ නැතුව .
    බෝම්බ ගහපු එක හරි කියපු තැනක් අරන් වරෙන්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    mewa typical politics bn

    porata eka seat ekayi thibbe, habayi uta set wena set eka anik party walata yanna nodi laga thiya gannath one, minister post aththeth na
    ekata hodama solution eka thma me advisor post eka + unlimited Fuel

    ballo tika gata gahala thiyanna hodama kramayaa, :rofl:

    ilagata kenekta argue karanna puluwan
    ex:- presidential media team ekata 10-30 wage ganak athi kiiyala hodatama
    e gana athi wenna puluwan hodatama events organize karanna, cover karanna e wada tika okkoma karanna president kenekge

    habayi PR eka up karna wada Election campaign run karana wada wage dewal walata e wage ganak harennwath madi,
    specially social media campaign actively run karanna

    methana wenasa RW ge side eka kattiya ona ona widiyata recruit kara unta resources thiyana handa,
    anik main party tikath kara untath budget thibba

    NPP ekath kara,
    post hitan dala thibbe, ude idan re wenakan post haduwa kiyala ehema.

    habayi outside help (from public) ekak awa minissunta gov ekata thibba arrears ekka.

    arun set ekak dammala boost karawana up karawana comment karawana post NPP ekata free volunteer la lawwa karaganna puluwan wuna,

    Mahinda ge kale seats + constitution eka unta onewidiyata wenas karagaththa handa ministers, deputy ministers la 100+ post dunna, vehicle + house staff ekka

    anik eka secretaries la nam danatamath othanin wahana tikak aayi aran gihin thiyenwa, eyalawa reappoint karala thiyena handa,

    RW + MR karapu politics NPP karanne nathi wewa kiyala api pray karamu, mathu dinaka, :yes:🙏🙏🙏🙏

    (ewa nwaththanna ba kochchara against wunath, un loophole hoyagannwa unta one wade karanna Election ekak ennama one + power eka shift wenna onemayi wenas wenna,)
     
    • Haha
    Reactions: Xi Jinping

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    mu bomba gahapu ekath sadaraniya karapu ekek ban.

    Dude's got a ready-to-go response for every corruption charge made against RW

    "I foresee anura doing even worse in the future, so RW's actions are totally justified"

    b7YDPQh.jpeg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ගෝටා ට චන්දෙ දාපු උන් දැන් කියන කතා . :lol:

    And you voted for the candidate who was made president by the Rajapaksa clan 😂 every Rajapaksa in the parliament voted to make RW president back in 2022 so you're not in a really good place to talk smack 😬

    methana wenasa RW ge side eka kattiya ona ona widiyata recruit kara unta resources thiyana handa,

    Resources = public funds
    ------ Post added on Sep 27, 2024 at 2:42 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    And you voted for the candidate who was made president by the Rajapaksa clan 😂 every Rajapaksa in the parliament voted to make RW president back in 2022 so you're not in a really good place to talk smack 😬

    Resources = public funds
    ------ Post added on Sep 27, 2024 at 2:42 AM
    ow,
    godak welwata company ekaka CFO,CEO wage loku post walata dena tthram allowances hambenwa oya ena kattthiyata,
     
    • Like
    Reactions: Hyaenidae

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    වැරදිද කියලා බලන්න වෙන්නේ නිතිය පැත්තෙන් .
    නීතිය විතරයි? බැලූබැල්ම ට අවුලක් පේන්නෙ නෑ?
    ඔය තියෙන්නේ තනතුරු වලට අදාලව දීපු ඒවා කියල උබ පිලිගන්නවා ද ?
    පිස්සුවක් ඇතෑයැ. අමාත්‍යාංශයේ තනතුරු තියෙද්දි තමාගෙ හෙන්චයොයොන්ට සලකන්න වරදාන දෙන්න අමුතුවෙන් ම හදාගත්ත ජනාධිපති කාර්‍යමණ්ඩලය 2 එකට කොහොම ද රජයේ සේවකයන්ගෙ වරප්‍රසාද දෙන්නෙ.? ඒව රනිල් ඕනෙම නම් පෞද්ගලිකව වියදම් කරල සැප දෙන්න තිබ්බ. රනිල් කොහොම ද අමුතුවෙන් තනතුරු හදන්නෙ අපූරුවට 1000 ක් විතර ඉන්න staff එකක් අපේ වියදමෙන් දීල තියෙද්දි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නීතිය විතරයි? බැලූබැල්ම ට අවුලක් පේන්නෙ නෑ?
    ඔයාට හරියට අවුල කියන්න බෑ නේ ඉතින් .

    නීති විරෝධී ද නැද්ද ??

    පිස්සුවක් ඇතෑයැ. අමාත්‍යාංශයේ තනතුරු තියෙද්දි තමාගෙ හෙන්චයොයොන්ට සලකන්න වරදාන දෙන්න අමුතුවෙන් ම හදාගත්ත ජනාධිපති කාර්‍යමණ්ඩලය 2 එකට කොහොම ද රජයේ සේවකයන්ගෙ වරප්‍රසාද දෙන්නෙ.? ඒව රනිල් ඕනෙම නම් පෞද්ගලිකව වියදම් කරල සැප දෙන්න තිබ්බ. රනිල් කොහොම ද අමුතුවෙන් තනතුරු හදන්නෙ අපූරුවට 1000 ක් විතර ඉන්න staff එකක් අපේ වියදමෙන් දීල තියෙද්දි
    ඉතින් එහෙම අමුතුවෙන් තනතුරු දීල තියන එක වැරදි නම් හිරේ දාන්න කියපන් කියලා එකනේ කිව්වේ .
    උන් උන්ට අයිති නැති රජයේ දේපල පාවිච්චි කරල තියනව නම් ඒකටත් හිරේ දාන්න පුලුවන් .

    ෂෝ වලින් විතර ද දැන් ඕක ඉවර වෙන්නේ ?
    මේ වාහන අයිති උන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? :baffled:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    ඔයාට හරියට අවුල කියන්න බෑ නේ ඉතින් .

    නීති විරෝධී ද නැද්ද ??
    මම නීති විශාරදයෙක් නෙමේ
    ඉතින් එහෙම අමුතුවෙන් තනතුරු දීල තියන එක වැරදි නම් හිරේ දාන්න කියපන් කියලා එකනේ කිව්වේ .
    උන් උන්ට අයිති නැති රජයේ දේපල පාවිච්චි කරල තියනව නම් ඒකටත් හිරේ දාන්න පුලුවන් .

    ෂෝ වලින් විතර ද දැන් ඕක ඉවර වෙන්නේ ?
    මේ වාහන අයිති උන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? :baffled:
    කෝ ශෝ? රනිල වටේම උන්න වටපඩයන්ට ජනාධිපති උපදේශක පට්ටම් දාල ආණ්ඩුවෙ සල්ලි වලින් හොදටම සලකල කියල දැන් රටම දන්නව

    අමාත්‍යාංශයේ අතිරික්ත වාහන 250+ තිබ්බ කියල රටම දන්නව

    ඒ වාහන අඩුපාඩු තියන ආයතන් වලට ලබා දෙනව.

    ඔන්න ඔහොමයි නාස්තියට පිටු දකින්නෙ

    රාජ්‍ය බලය පාවිච්චි කරල හෙන්චයියන්ට සලකල නෙමෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මම නීති විශාරදයෙක් නෙමේ

    කෝ ශෝ? රනිල වටේම උන්න වටපඩයන්ට ජනාධිපති උපදේශක පට්ටම් දාල ආණ්ඩුවෙ සල්ලි වලින් හොදටම සලකල කියල දැන් රටම දන්නව

    අමාත්‍යාංශයේ අතිරික්ත වාහන 250+ තිබ්බ කියල රටම දන්නව

    ඒ වාහන අඩුපාඩු තියන ආයතන් වලට ලබා දෙනව.

    ඔන්න ඔහොමයි නාස්තියට පිටු දකින්නෙ

    රාජ්‍ය බලය පාවිච්චි කරල හෙන්චයියන්ට සලකල නෙමෙයි
    ඉතින් ඔතන වැරද්දක් වෙලා නම් හිරේ දාන්න කියපන් කෝ .

    බොරුවට මිනිස්සුන්ට පෙන්න වාහන ටික ගහල තිබ්බම නීති ඉබේ ක්‍රියාත්මක වෙනවද ?

    බොරු තනතුරු දීල රජයේ මුදල් නාස්ති කරා කියලා රනිලව හිරේ දාන්න කියපන් එහෙනම් .
    උබල ඉතින් චුන් කරන ආණ්ඩුව පෙන්නන පෙන්නන නට්ටියට රැවටෙනවා .

    ගෝටා ගේ නාට්ටි වලටත් රැවටුන , සිරිසේනගේ මෙන්න මාව මරනෝ නාට්ටි වලටත් රැවටුන , දැන් අනුරගේ නාට්ටි වලට . :baffled: :rofl:
    අයිත කියන්නේ ඔතන තියන නීතිමය වරද්දයි , තනතුරු වලින් පිට උන්ට දීල තියන වාහන යි , තතුරුත් නීති විරෝදී නම් උන්ට විරුද්දවයි ඔක්කොම උන් ටිකට නඩු දාල හිරේ දාන එකනේ තියෙන්නේ . ඕව බැරි වැඩ ද ?

    අමාත්‍යාංශයේ අතිරික්ත වාහන 250+ තිබ්බ කියල රටම දන්නව

    ඒ වාහන අඩුපාඩු තියන ආයතන් වලට ලබා දෙනව.

    ඔන්න ඔහොමයි නාස්තියට පිටු දකින්නෙ
    GE කාලේ නාට්ටි වලට දැන් ඉතින් රවටියන් . .

    අපි නම් රනිල් උනත් චන්දෙ ලං වෙලා කරපු දේව මූ කරන්නේ චන්දෙ ලග නිසා කියලා කෙලින්ම කිව්වා .
    වැටුප් වැඩි කරේ චන්දෙ නිසා කියලා කිව්වා .
    රනිල්ගේ නාට්ටිය ටත් යුටියුබ් විශාරදයන් පවා රැවටෙද්දී , රනිල් මහින්දගෙන් අයින් වෙන එක නාට්ටියක් කියලා අපි කිව්වා . එක කරන්නේ රනිල් රාජපක්ෂ නම ගලවගන්න කියලත් මේකේ මම තමයි කිව්වේ මුලින්ම . ඕන නම් ගිහින් චෙක් කරල බලපං .

    උබලට නාට්ටි අදුරගන්න බෑ කන්නාඩි දාල නිසා එක එකාගේ .
    :rofl:
    ------ Post added on Sep 27, 2024 at 7:24 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    ඉතින් ඔතන වැරද්දක් වෙලා නම් හිරේ දාන්න කියපන් කෝ .

    බොරුවට මිනිස්සුන්ට පෙන්න වාහන ටික ගහල තිබ්බම නීති ඉබේ ක්‍රියාත්මක වෙනවද ?

    බොරු තනතුරු දීල රජයේ මුදල් නාස්ති කරා කියලා රනිලව හිරේ දාන්න කියපන් එහෙනම් .
    උබල ඉතින් චුන් කරන ආණ්ඩුව පෙන්නන පෙන්නන නට්ටියට රැවටෙනවා .

    ගෝටා ගේ නාට්ටි වලටත් රැවටුන , සිරිසේනගේ මෙන්න මාව මරනෝ නාට්ටි වලටත් රැවටුන , දැන් අනුරගේ නාට්ටි වලට . :baffled: :rofl:
    අයිත කියන්නේ ඔතන තියන නීතිමය වරද්දයි , තනතුරු වලින් පිට උන්ට දීල තියන වාහන යි , තතුරුත් නීති විරෝදී නම් උන්ට විරුද්දවයි ඔක්කොම උන් ටිකට නඩු දාල හිරේ දාන එකනේ තියෙන්නේ . ඕව බැරි වැඩ ද ?
    නීතිමය ප්‍රතිපාදන තියනව නම් අල්ලල හිරේ දායි. මොකද මේ සෙට් එකම ජනාධිපති ලේඛම් කාර්‍යාලයෙ සේවකයි නෙමේනෙ. එහෙම උන්ට ඒ ලේඛම් කාර්‍යාලයේ වාහන , ඉන්දන , කාර්‍යාල එහෙම දෙන්න බැරි වෙන්න ඔනෙ. මොකද ඔහොම සෙට් එකක් වෙනම නඩත්තු කරනවනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නීතිමය ප්‍රතිපාදන තියනව නම් අල්ලල හිරේ දායි. මොකද මේ සෙට් එකම ජනාධිපති ලේඛම් කාර්‍යාලයෙ සේවකයි නෙමේනෙ. එහෙම උන්ට ඒ ලේඛම් කාර්‍යාලයේ වාහන , ඉන්දන , කාර්‍යාල එහෙම දෙන්න බැරි වෙන්න ඔනෙ. මොකද ඔහොම සෙට් එකක් වෙනම නඩත්තු කරනවනෙ
    ඉතින් එක තමයි මාත් කියන්නේ .
    නාට්ටි නවත්තල වැඩ කරන්න කියපන් කෝ . හිරේ දාන්න කියපන් සෙට් එක්වම :rofl: